1. I

    රාජිත සේනාරත්න ponnayata guti kewa madi wage

    නෑ නෑ චතුරය්යගෙ තාත්ති එහෙම නෙවේ සජිත් නෙවේ ඔයා අගමැති වෙන්නෙ.. " අරගල භූමියේ සිට ගුටිකයිද, කුනු බැනුම් අසයිද, නොයෙක් නානාවිධ කුනු බැනුම් දෙසා අරගල භූමියෙන් පන්නාදෑමූ හිටපු ඇමැත්තෙක් වේද ඔහුට අගමැතිකම හිමිවන්නේය.." යන්න ගිහින් ඉල්ලගන්න
  2. I

    අන්තරේ කසඩයා ජනපති කරමු

    Ayyala, dan makkei 13 handakorey wenakan wenne? 🙃
  3. I

    මාර වැඩේ ..

    Othanin giyoth newatha boss othanata awilla or High rank kenek ewala Rajaya sthawarai kerali karuwangen rata beruwa kiyala statement deela hitiyawage edi neda.. Peya 72 tiyenawane😀
  4. I

    මාත් අරගලකරුවන් එක්ක තමයි හිටියේ - ලෙනින්ගේ දර්ශනය අනුව කටයුතු කරනවා

    Rajitha does kind of Swayan vindanaya with his fantasy hypothesis .. Mey Chathurage malli da Ayya da.. He is following chathura who lead revolution with Vijaya kumarathunga at his age 5
  5. I

    Battaramulla to Barclays

    Mona gannada ?
  6. I

    රාජ්‍ය වැටුප්

    Apey kale surprise awasanawanthayo - Haren - Manusha - Dammika
  7. I

    ධම්මික පෙරේරා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ…

    Paw bn Tissa Attanayaka version ii Eka loku moda theeranayak nisa business karanna gatta daa edan karapu okkoma mahansiyata godak damage
  8. I

    Distribution box එකෙන් සද්දයක් එනවා ??

    230V adu wena kota sadda en na neds
  9. I

    හෙට මුස්ලිම් කඩ වහලද?

    11 සදුදා සිට ඔෆිස්, කඩ සාප්පු ප්‍රවාහන සාමාන්ය ජන ජීවිතය කොහොමද??
  10. I

    Battaramulla to Barclays

    Ada Bamba godak wahala. Unity wahala
  11. I

    Distribution box එකෙන් සද්දයක් එනවා ??

    Ethin okey power tiyennawane galawanakota
  12. I

    හෙට මුස්ලිම් කඩ වහලද?

    Faizal hardware ahuwada
  13. I

    Distribution box එකෙන් සද්දයක් එනවා ??

    nn kohomada mewage ewa galawanne...mona wela da danne nane ------ Post added on 1657427304
  14. I

    Distribution box එකෙන් සද්දයක් එනවා ??

    Main switch, Tip, Breakers තියෙන බොක්ස් එකෙන් සමහර වෙලාවට සද්දයක් එනවා. නිකන් ෆෑන් එකක පෙති ප්ලාස්ටික් කැල්ලක වදිනව වගේ,ටක ටක ගගා,හවස 7 වගෙ තමයි එන්නෙ ඉද හිට....මොකක් වෙන්න ඇද්ද
  15. I

    හරින් & මනුෂ ලෙෆ්ට්.

    දේසපාලනෙ මහින්දල ගෝටල රනිල අනුරලට වඩා සතපහකට හෝ එක තත්පරයකට විස්වාස කරන්න බැරි මිනිස්සු ටිකක් හදුනගන්න පුලුවන්. මුන් තනිකරම පන තියෙන එකෙක් එක්ක කරට අතදාන් කතා කරකර ඉන්න ගමන් ඇගෙන් මස් රාත්තලක් කපල ගන්න සයිස් එවුන්.. හරීන්, මනූස, විජේදාස දයාසිරි එස්බී ජොනී ඒවගෙ මිනිස්සු

    No contents