Distribution box එකෙන් සද්දයක් එනවා ??

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Main switch, Tip, Breakers තියෙන බොක්ස් එකෙන් සමහර වෙලාවට සද්දයක් එනවා. නිකන් ෆෑන් එකක පෙති ප්ලාස්ටික් කැල්ලක වදිනව වගේ,ටක ටක ගගා,හවස 7 වගෙ තමයි එන්නෙ ඉද හිට....මොකක් වෙන්න ඇද්ද
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Main switch, Tip, Breakers තියෙන බොක්ස් එකෙන් සමහර වෙලාවට සද්දයක් එනවා. නිකන් ෆෑන් එකක පෙති ප්ලාස්ටික් කැල්ලක වදිනව වගේ,ටක ටක ගගා,හවස 7 වගෙ තමයි එන්නෙ ඉද හිට....මොකක් වෙන්න ඇද්ද
    Galawala balapan, loose connection ekak wenna puluwan godak durata,
     
    • Like
    Reactions: S_M_S

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Galawala balapan, loose connection ekak wenna puluwan godak durata,
    nn
    electrical-panel-with-automatic-cutout-or-circuit-breaker-home-electric-fuse-box-consumer-unit...jpg


    kohomada mewage ewa galawanne...mona wela da danne nane
    ------ Post added on Jul 10, 2022 at 9:58 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    230V adu wena kota sadda en na neds
    එහෙම කියන්න බෑ බං. ගලවල බලපං ස්ද්දෙ එන්නෙ කොතනින්ද කියලා. බලලා පිළියමක් කරපන්. කරන්ට් එකට බය වෙන්න ඕන කරන්ට් එක හැසිරෙන විදිය දන්නෙ නැත්නම් විතරයි. ගෑනු වගේ වයර් එකක් දැක්කත් හම්මෝ කරන්ටෙක කියල දුවන්න එපා.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹ දාලා තියෙන දාල තියෙන photo එකේ නම් trip switch එක මට පේන්නෑ. වම් පැත්තෙම තියෙන එක main switch එක වෙන්ඩ ඇති.

    Main switch, trip switch හරහා ගිහින්....
    ඊටපස්සෙ තියෙන breaker හරහා තමයි විදුලි උපකරණවලට කරන්ට් එක යන්නෙ.

    1. අර ඇණවලින් ප්ලාස්ටික් කෑල්ල ගලවන්න
    2. Tester එකක් ගන්න
    3. Breaker වල උඩ ඇණ වලට ටෙස්ටරේ තියපුවාම පත්තු වෙනවා කියන්නෙ එතන කරන්ට් එක තියෙනවා
    4. Main switch, trip switch off කරලා ටෙස්ටරේ තියපුවාම පත්තු වෙන්නෑ. ඒ කියන්නෙ එතකොට එතනට කරන්ට් එක එන්නෑ
    5. ඒ ඇණ වලින්ම තමයි වයර් හයි කරලා තියෙන්නෙ. ඒ ඇණයක් ළඟින් loose connection වෙලා ඇති.

    ලයිට් වලට කරන්ට් එක යන breaker එකක් වෙන්න ඇති. ලයිට් දාපුවාම අතන spark වෙනවා.

    6. Breaker එකින් එක off කරලා බලන්න කොයි එකද සද්දෙ ඇහෙන්නෙ කියලා.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳම විදිහ තමයි, මීටරේ එක්ක තියෙන cut out එක ගලවලා වැඩ පටන්ගන්න එක.

    D - board එක ඇන ගලවල අරින්න. ඇතුලේ හැම කනෙක්ෂන් එකක්ම බලන්න. වයර් සම්බන්ධවෙන තැන් පිච්චිලා කලුවෙලා තියෙන ඒවා පොටෝ එකක් දාන්න