1. Dinushasankalpa

    හුස්ම පවා ඔබට දෙන්න......

    හුස්ම පවා ඔබට දෙන්න...... මෙතුවක් කල් නොදුටු ලොවක.. හැමදාමත් රැදී ඉන්න... මුලින් දුටුව දිනේ පටන්... හිතුනා ආදරෙ කරන්න... හිතේ රැදුනු හීන වලින්... සොදුරුම හීනය හොයන්න.. ඒ හීනේ සැබෑ කරන්... කුමරුවනේ ලගින් ඉන්න.... උස අත්තක පිපී දිලෙන.. මල් ඉත්තක් කඩා ගන්න.... ඒ මලවට සරණ බඹරු... යලි නොයෙනා විලස...
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :cool::cool::cool: දැං මේ ලියන ගමං ඉන්නේ.. මං හිතන්නේ ඉරිදා වෙද්දි චන්ද ප්‍රතිපලයක් නිකුත් කර ගන්න පුලුවං වෙයි
  3. Dinushasankalpa

    මන්දාරමේ..........

    මන්දාරමේ මාගෙ ලෝකේ පායනා.... සෙව්වන්දියේ හීන දෑලේ යාවෙනා... ඒ හීන පෙම් ලෝකෙ පැතුමන් දරා... ජීවිතේ.. ආදරේ.... ගීය මුමුනන්න එන්නම් සදා............ මිතුරු මග පාලා... ඇදුරු සගවාලා.. මේ ආදරේ බැන්දුනා...... තනුව මගෙ වීලා.. ගීය ඔබෙ වීලා... මුමුනන්නකෝ ලං වෙලා.... සගවාගන්න බෑ ජීවිතේ මා පෙලා... පණ මාගේ...
  4. Dinushasankalpa

    පඩිය

    ලස්සනයි :D
  5. Dinushasankalpa

    EK Married Club-16

    මට ආයේ සින්දුවක් ලියන්ඩ ඕනේ ! :baffled:
  6. Dinushasankalpa

    Discover the world’s first 4K display* from Sony

    මං ඊලගට ගන්නෙ ඕකක් !
  7. Dinushasankalpa

    r.සම්බන්ධන්

    මට හිතුනේ මෙයාගේ ඉංග්‍රීසි නම R Connector කියලා :sorry: එච්චරයි
  8. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පට්ට බං.. ආසා හිතුනා...:love::love::love: congratz :cool:
  9. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මයේශයා ශෝ එක ලයිව් නෙවේද කරන්නේ එතකොට ? ඒකද මූට අපි ලියන ඒවා ලයිව් කියවන්න බැරි :rolleyes::baffled:
  10. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    වැස්ස හින්දා කුකුල්ලු සේරම කූඩු වල නිදි
  11. Dinushasankalpa

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    නැනෝ තාක්ශනේට සේරම කරන්න බැරිද එතකොට :oo:

    No contents