2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඉංග්‍රීසි සිංදු දාලා වැඩක් නෑ බං.. ලස්සන සිංහල සින්දු ටිකක් දාපංකෝ !
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොරු නෙවේ යකෝ ඒකෙ පිටිපස්සේ කොරොල්ලා කනගාව කියලා ගහලත් ිතයෙනවා :rofl:
    tomamiw335-img600x450-1429947755fwed1h17624.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේ කදුලකි මට වේදනා
    සිත නිරතුරු පාරනා
    සිහිනෙකි පෙනෙනා
    චේතනා පිවිතුරු නැ ආදරේ
    මායාවකි ලෝකයේ මිනිසුන් දකිනා
    ...
    ආශාවක් නොවේද ආදරේ ???
    මායාවක් නොවේද ආදරේ ???
    පැටලෙන්නේ ඇයි එසේනම් ආදරේ ???

    සිත බිදුනාම කදුළු සලන්නේ
    දුක් මේ ලෙස ඇයි ද විදින්නේ
    මා නම් නැ කිසි දා බැදිලා ආදරේ ....