මචංලා.. මොකක්ද මේ Global Lifestyle Lanka කියන්නේ. :confused::confused:
මගෙ යාළුවෙක් රුපියල් අසූ දාස් ගානක් ගෙවලා ඒකෙං සෝලා පවර් ලයිට් වගයක් අරං.:oo: එයා කියනවා ඒකෙං තව තවත් සල්ලි හොයන්න පුලුවං කියලා. හොයන විදිහක් හරියට විස්තර කලෙත් නෑ..:baffled: මං මේ ගැන වැඩි දෙයක් දන්නෑ..මොකක් හරි මගඩි වැඩක්ද...