Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩුවෙල, මාලඹේ ,අතුරුගිරිය, මීගොඩ ,පාදුක්ක, හොරණ, නෑබොඩ, මතුගම
    කළුතර
    බස් 6යි :eek:
     
    කොට්ටාවේ කොතනද බන්? :eek: ඊයේ පේරේදා දාපු තැනකද? මුගේ workshop තියෙන්නේ හෝමාගම ඒ හරියෙද?

    කොට්ටාවයි, අධිවේගී පිවිසුමයි අතර කොට්ටාවේ ඉදන් හෝමාගම පැත්තට යද්දී left සයිඩ් එකේ ෂෝ රුම් එකක තිබ්බේ මචං.
    මොකක්ද මචන් උන්ගේ වක්ෂොප් එක?
    ඕකත් අර වාහන කන දුමින්දය ගේ ද? :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;18864751 said:
    කොට්ටාවයි, අධිවේගී පිවිසුමයි අතර කොට්ටාවේ ඉදන් හෝමාගම පැත්තට යද්දී left සයිඩ් එකේ ෂෝ රුම් එකක තිබ්බේ මචං.
    මොකක්ද මචන් උන්ගේ වක්ෂොප් එක?
    ඕකත් අර වාහන කන දුමින්දය ගේ ද? :shocked:
    ඹව්ව‍ා හොදයි මෙන්න මේක ටිකක් බලපන්කො
    නව සොයාගැනිමක් mitsubishin HUMMER
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අපේ Liteace එකත් දැම්මා බන් පේන්ට් එකට... හැදුවම පොටෝ දාන්නම්, හොඳට තිබුනොත්... :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    එහෙම බෑනෙ අයියේ අපේ උන් මෙහෙ වාහන හදන්න ගත්තොත් පිටරටින් ගෙන්වන වාහන වලින් එකතු කරන බදු සේරම නැතිවෙනවනේ:dull::dull:. ණය සහ බදු මත රන් වෙන රටකට ඕවා හරියන්නෙ නෑ :no:

    ඕක ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් බන් හිතල බලපන් මෙහේ එවුන් පරන වාහන වලට අලුත් චැසි නම්බර් ගහල ආපහු රෙජිස්ටර් කරන්න ගත්තොත් කොහොමද කියලා, මොකක් හරි ගේමක් දීපු වාහනයක් එහෙම වුනත් අලුත් චැසි අන්කෙයක් ගහල ආපහු රෙජිස්ටර් කරාවි. අනිත් එක එක එක ගැරේජ් වල චැසි පාස්සන්න ගත්තොතින් කොහොමද ඕවයේ සේෆ්ටි එහෙම. එක නිසා තමයි චැසියක් රෙජිස්ටර් කරන්න ඒ චැසිය ලංකාව ඇතුලේ කිලෝමීටර 15000ක් ද කොහේද දුවල පෙන්නන්න ඕන.(මේ කතාව ලංකාවේ පලවෙනියට හදපු බස් එකේ කතන්දරේද කොහේද තිවුනේ)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ Liteace එකත් දැම්මා බන් පේන්ට් එකට... හැදුවම පොටෝ දාන්නම්, හොඳට තිබුනොත්... :sorry:
    හොදට කරයි බන් බය වෙන්න එපා හොයලා බලලා දැම්මානම් කො‍හාටද දැම්මේ
    පොටො ටිකක් දාපන් අපිටත් බලන්න
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    හොදට කරයි බන් බය වෙන්න එපා හොයලා බලලා දැම්මානම් කො‍හාටද දැම්මේ
    පොටො ටිකක් දාපන් අපිටත් බලන්න

    අපේ පැත්තේ Place එකක් බන්, දිරලා සැහෙන්න, පීලි ගහලා කලින්, එහෙන් මෙහෙන් කැලි ගහලා, හෙන හදිස්සියේ කලබලේට ගත්තේ බන්, ඒකයි උනේ... :( දැන් ඉතින් හදනවා බලමුකෝ... මං පොටෝ ටිකක් දාන්නම් හෙට...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචං වාහනේ ඇතුලේ තහඩු පේන හරියේ රෙක්සින් ගහන එක හොඳ නැද්ද බන්? (Sponge එක නැතුව)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ පැත්තේ Place එකක් බන්, දිරලා සැහෙන්න, පීලි ගහලා කලින්, එහෙන් මෙහෙන් කැලි ගහලා, හෙන හදිස්සියේ කලබලේට ගත්තේ බන්, ඒකයි උනේ... :( දැන් ඉතින් හදනවා බලමුකෝ... මං පොටෝ ටිකක් දාන්නම් හෙට...
    හදන එකේ හරියට හදා ගනින් එක පාරයිනේ එතකොට
    අනිවා පොටො ටික දාපන් මචන් අපිටත් බලන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං වාහනේ ඇතුලේ තහඩු පේන හරියේ රෙක්සින් ගහන එක හොඳ නැද්ද බන්? (Sponge එක නැතුව)
    අනේ මන්දා මචන් එකනම් එක එක්කෙනාගේ කැමැත්ත බොඩියේ රැලි ‍තියෙනවානම් ඇතුලේ අලවලා දාපන්
    AC තියෙනවානම් ගොඩාක් උන් අ‍ලොනවා නැත්තම් AC එක තහඩුවලට උරන නිසා කියලා කියන්නේ :baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අනේ මන්දා මචන් එකනම් එක එක්කෙනාගේ කැමැත්ත බොඩියේ රැලි ‍තියෙනවානම් ඇතුලේ අලවලා දාපන්
    AC තියෙනවානම් ගොඩාක් උන් අ‍ලොනවා නැත්තම් AC එක තහඩුවලට උරන නිසා කියලා කියන්නේ :baffled:

    මොන AC ද බන් :lol: ගන්නකොට ලස්සනට අලවලා තිබුනා ඇතුලේ බොඩි එක පුරාම, ලස්සනයි ඉතින්, ඇතුලේ පට්ට ලුක් එකක් තියෙනවා, බිම ෆුල් කාපට්...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    හදන එකේ හරියට හදා ගනින් එක පාරයිනේ එතකොට
    අනිවා පොටො ටික දාපන් මචන් අපිටත් බලන්න

    එළ හෙට දාන්නම් මචං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොන AC ද බන් :lol: ගන්නකොට ලස්සනට අලවලා තිබුනා ඇතුලේ බොඩි එක පුරාම, ලස්සනයි ඉතින්, ඇතුලේ පට්ට ලුක් එකක් තියෙනවා, බිම ෆුල් කාපට්...
    අව්රුද්ද කියද ? flat high roofද ?
    උබව බය කරන්න කියනවා නෙවේ ඹය වගේ අපේ ඉස්කොලේ පොරක් ගෙනාවා කැරවන් එකක් ඇතුල ලස්සනට හදලා තිබ්බේ අපොස්ට් එහේම අලවලා සෙටප් එකට වයර් ලයින් එක අදින්න කාපට් ටික උස්සලා යටින් දාන්න බලද්දි තඩි හුබස් ඇතුලේ පස්සේ බදේ අලවලා තිබුන එවාත් ගලවලා බැලුවා එවත් දිරලා :growl:
    හදන හින්දා ටිකක් බලපන් දිරලා නම් හදන එකේ එක පාරම හදලා දාපන් :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ත්රෙඩ් එකක තිබිලා පොටො එක ඉස්සුවේ
    11898619_10153448462616259_1745545109898110019_n.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අව්රුද්ද කියද ? flat high roofද ?
    උබව බය කරන්න කියනවා නෙවේ ඹය වගේ අපේ ඉස්කොලේ පොරක් ගෙනාවා කැරවන් එකක් ඇතුල ලස්සනට හදලා තිබ්බේ අපොස්ට් එහේම අලවලා සෙටප් එකට වයර් ලයින් එක අදින්න කාපට් ටික උස්සලා යටින් දාන්න බලද්දි තඩි හුබස් ඇතුලේ පස්සේ බදේ අලවලා තිබුන එවාත් ගලවලා බැලුවා එවත් දිරලා :growl:
    හදන හින්දා ටිකක් බලපන් දිරලා නම් හදන එකේ එක පාරම හදලා දාපන් :cool:

    ape van eke original awe velvet carpet set eka brown.. full carpet awa.. carpet ekata yatin original ma pulun wage layer ekak enawa cotton grey color wage.. wahina dawas walata kuda ehema walin athulata ena wathura owata urala welenne nethuwa giya.. antimata a cotton keli tika ain kara.. :dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචං වාහනේ ඇතුලේ තහඩු පේන හරියේ රෙක්සින් ගහන එක හොඳ නැද්ද බන්? (Sponge එක නැතුව)

    recksin alawanna da yanne.. rath wenakota gelawenawa hebei.. vlvet nam gahanna epa A/C neththam shutters open karan yanawa nam jara wenawa aye clean karanna extractor ekak ma one alawana ewa ehema clean karannath ba man hithanne.. multibond wathura wlata gelawenawa.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ape van eke original awe velvet carpet set eka brown.. full carpet awa.. carpet ekata yatin original ma pulun wage layer ekak enawa cotton grey color wage.. wahina dawas walata kuda ehema walin athulata ena wathura owata urala welenne nethuwa giya.. antimata a cotton keli tika ain kara.. :dull:
    උබ කරලා තියෙන්නත් මම කරපු වැඩේම තමා මචන් මමත් ඉස්සරහා අපු කාපට් එක අයින් කරා
    ඹක එන්නේ යටින් එන රස්නේ අඩු කරවන්න වෙන්න ඹනේ
    ආ ලයිට් එකට සුදු පාට ගැවාද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උබ කරලා තියෙන්නත් මම කරපු වැඩේම තමා මචන් මමත් ඉස්සරහා අපු කාපට් එක අයින් කරා
    ඹක එන්නේ යටින් එන රස්නේ අඩු කරවන්න වෙන්න ඹනේ
    ආ ලයිට් එකට සුදු පාට ගැවාද

    mona magulata enawada manda dhiranawa ban a magula nisa.. mama nam hithanne owa sound absorb walata danne.. thanikara owa purawala tiyenne engine room eka wateta..

    na ban eka ganna beri una.. gedara paint kara.. painter kenek ta wede dunna meka bageta gihata harahata ulala gihin.. man ada aye biththi paint kara..