මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් සාමාන්‍ය විද්‍යාවෙදි ඕක පදාර්තයක් කියල ගත්තට quantum physics වලදි එහෙම ගන්නෙ නෑ. ඉලෙක්ට්‍රෝන කියන්නෙ ශක්තියක් කියලයි ගන්නෙ. උබ හිතහන් රේඩියෝ තරංගයක් ගැන (ආලෝකය උනත් ගන්න පුලුවන්). ඒවා විද්‍යුත් චුම්භක තරංග. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන සහ චුම්භක තරංගයක්. තරංගය කියන්නෙ ශක්තියක්.

    quantum physics දන් නෑ බන් මම .. මෙතන ඒවා දන්නා ගොඩක් උන් ඇත්තෙත් නැතුව ඇති ..
    e වලට අංශුමය හා තරංගමය ගුණ දෙකම තියනවා කියල නං දන්නවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මචන් උඹලා දෙන්නම හරි... කියන දේත් මට වැටහුණා... සරළව මෙහෙම හිතපන්...

    01. H , He වල එලෙක්ට්‍රෝන එක සහ දෙක ගානේ තියෙනවා... ඒ නිසා ඒ එලිමන්ට්ස් දෙක ගුණාත්මක අතින් වෙනස් උනා...

    02. CO2 සහ CO ගනින්. ඒ දෙකේ වෙනස මොකක්ද ..? එකම මූලද්‍රව්‍ය ටිකමයි තියෙන්නේ...ඒත් ගුණය වෙනස්..

    03. ඉහත 01 අවස්ථාවේදී දී ඉලෙක්ට්‍රෝනත් , ඉහත 02 අවස්ථාවේදී මූලද්‍රව්‍ය වශයෙනුත් වූ වෙනස් කම් වලින් ගුණය වෙනස් උනා...

    04. මන් හිතන්නේ මචන් මේ epn වශයෙන් අපි හඳුනන දේවලුත් , එලිමන්ට්ස් වශයෙන් අපි දැනට හඳුනන දේවලුත් , සංයෝජන වශයෙන් අපි දැනට හඳුනන දේවලුත් නිකන් හරියට ඇස් පියන් අත ගාද්දී හම්බුණ දේවල් වගේ.. තාම හරියටම මෙන්න මේකයි කියලා කව්රුත් හොයන් නැතුව ඇති... :dull:


    මට උඹේ ස්කයිප් එක PM කරපංකෝ....මගේ silentsahan

    හරියටම හරි. මේවා ඔක්කොම අනුමාන මිසක් කිසිම දෙයක් 100% ක් ඇත්ත නෙමේ. වැඩි හරියක් බොරු. දැන් ලෝකෙ තියෙන හැමදේම හැදිලා තියෙන්නෙ මූලද්‍රව්ය වලින් නම් ඒවයෙ තියෙන e,p,n හැදිලා තියෙන්නෙ මොනවයින්ද? ඒවත් උත්තර කා ගාවවත් නෑ. රහත් ඵලය ලබපු කෙනෙක්ට විතරයි මේ හැමදේම තේරෙන්නෙ. :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    quantum physics දන් නෑ බන් මම .. මෙතන ඒවා දන්නා ගොඩක් උන් ඇත්තෙත් නැතුව ඇති ..
    e වලට අංශුමය හා තරංගමය ගුණ දෙකම තියනවා කියල නං දන්නවා

    මමත් හරියට දන්නෙ නෑ. ආසා හිතිලා හොයාගත්ත දේවල් තමා. අනික qu.physics කියන්නෙ අමුතු දෙයක් නෙමේ. පොඩ්ඩක් සර්ච් කරල බලන්නකො යූ ටියුබ් එකේ එහෙම. ඔයාට ආසා හිතෙයි. එලකිරියෙත් ත්‍රේඩ් ගොඩක් ගියා.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමත් හරියට දන්නෙ නෑ. ආසා හිතිලා හොයාගත්ත දේවල් තමා. අනික qu.physics කියන්නෙ අමුතු දෙයක් නෙමේ. පොඩ්ඩක් සර්ච් කරල බලන්නකො යූ ටියුබ් එකේ එහෙම. ඔයාට ආසා හිතෙයි. එලකිරියෙත් ත්‍රේඩ් ගොඩක් ගියා.

    එහෙම තේරෙනව බන් නිකන් කිව්වම .. ඒ උනාට හරියට අර්ථය තේරුම් අරන් ඒ විදිහෙන් හිතන්න හෙන ගේමක් දෙන්න ඕනේ බන්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔත් මම වගේම පොරක්..මට ත් ඕක ඉස්සර හරියට හිතිලා තියෙනවා....හරියමට ඔය විදියටම..
    මේකේ ඉන්න සමහර එවුන් නැට්ටයි පුකයි දෙකම පටලවගෙන් කොමෙන්ට් කරලා තියෙන්නේ...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හරියටම හරි. මේවා ඔක්කොම අනුමාන මිසක් කිසිම දෙයක් 100% ක් ඇත්ත නෙමේ. වැඩි හරියක් බොරු. දැන් ලෝකෙ තියෙන හැමදේම හැදිලා තියෙන්නෙ මූලද්‍රව්ය වලින් නම් ඒවයෙ තියෙන e,p,n හැදිලා තියෙන්නෙ මොනවයින්ද? ඒවත් උත්තර කා ගාවවත් නෑ. රහත් ඵලය ලබපු කෙනෙක්ට විතරයි මේ හැමදේම තේරෙන්නෙ. :)

    epn විතරක් නෙමේ බං අනිත් ලොකු දේවලුත් ඇත්තටම කල්පනා කරල බලද්දි බොරුවක්. අපි බලන විදිය අනුව ඒවට විවිධ ස්වභාවයන් ලැබෙනව.. හරියට පාට පාට කණ්නාඩි දාල බලද්දි එක එක විදියට පේනව වගේ.. මේ ලෝකෙ නිෂ්චිත දෙයක් නෑ.. බලන විදිය අනුව විවිධ ස්වභාවයන් තීරණය වෙනව..

    epn වලින් පොඩ්ඩක් එහාට ගිහින් තියෙනව..


    scale.gif
     

    AnuradhaRa

    Well-known member
  • උඔත් මම වගේම පොරක්..මට ත් ඕක ඉස්සර හරියට හිතිලා තියෙනවා....හරියමට ඔය විදියටම..
    මේකේ ඉන්න සමහර එවුන් නැට්ටයි පුකයි දෙකම පටලවගෙන් කොමෙන්ට් කරලා තියෙන්නේ...

    :) මාර වැඩේ කියන්නෙ, උනුත් අපිට කියන්නෙ ඔය විදියටමයි, අපි පටල ගෙන කියල :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :) මාර වැඩේ කියන්නෙ, උනුත් අපිට කියන්නෙ ඔය විදියටමයි, අපි පටල ගෙන කියල :lol:

    එතකොට ගුණය රඳා පවතින්නේ කොහෙද කියලා මටත් හිතුනා බං.:sorry:. ඉස්සර හිතුනෙම රත්තර වුනත් කෘතිමව හදන්න පුලුවන් කියලා කිට්ටවු තියෙන මූලද්‍රව්‍යයක පරමාණුවක ඇතුලෙ තියෙන එව්වා එකක් දෙකක් එහා මෙහා කරන්න පුලුවන්කම තිබ්බා නම් :lol:
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට ගුණය රඳා පවතින්නේ කොහෙද කියලා මටත් හිතුනා බං.:sorry:. ඉස්සර හිතුනෙම රත්තර වුනත් කෘතිමව හදන්න පුලුවන් කියලා කිට්ටවු තියෙන මූලද්‍රව්‍යයක පරමාණුවක ඇතුලෙ තියෙන එව්වා එකක් දෙකක් එහා මෙහා කරන්න පුලුවන්කම තිබ්බා නම් :lol:

    :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    quantum physics ගැන එළකිරියෙ ත්‍රෙඩ් තියේනං දාපල්ලකො ලිංක් ටික අපිටත් බලන්ඩ

    ඒවා ටිකක් හොයාගන්න අමාරුයි මචන්. මොකද ගොඩක් ඒවා quantum කියල සදහන් නොකර ඒ පිලිබදව දාපු ත්‍රේඩ්. පොඩ්ඩක් හිටහන්කො හොයල බලන්න. එතකන් මේක කියවපන්.
    http://www.elakiri.com/forum/showpost.php?p=15489157&postcount=272
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එතකොට ගුණය රඳා පවතින්නේ කොහෙද කියලා මටත් හිතුනා බං.:sorry:. ඉස්සර හිතුනෙම රත්තර වුනත් කෘතිමව හදන්න පුලුවන් කියලා කිට්ටවු තියෙන මූලද්‍රව්‍යයක පරමාණුවක ඇතුලෙ තියෙන එව්වා එකක් දෙකක් එහා මෙහා කරන්න පුලුවන්කම තිබ්බා නම් :lol:

    ඔය ප්‍රශ්නේ 9 වසරේදී කෙමිස්ට්‍රි සර්ගෙන් අහලා පංතිය මැද්දේ කිච උනා මන්...:dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය ප්‍රශ්නේ 9 වසරේදී කෙමිස්ට්‍රි සර්ගෙන් අහලා පංතිය මැද්දේ කිච උනා මන්...:dull:

    සිරාවට ..මේකේ ඉන්න සමහර එවුන් හිතන විදිය දැක්කහම සරුත් ඒ වගේ පොරක් වෙන්න ඇති කියලා හිතෙනවා... මොකද රාමුවක් ඇතුලේ කොටු වෙලා...එතනින් එයාට යන්න බෑ..තමන්ම හිර වෙලා ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    එතකොට ගුණය රඳා පවතින්නේ කොහෙද කියලා මටත් හිතුනා බං.:sorry:. ඉස්සර හිතුනෙම රත්තර වුනත් කෘතිමව හදන්න පුලුවන් කියලා කිට්ටවු තියෙන මූලද්‍රව්‍යයක පරමාණුවක ඇතුලෙ තියෙන එව්වා එකක් දෙකක් එහා මෙහා කරන්න පුලුවන්කම තිබ්බා නම් :lol:

    මචන් මෙහෙම කරන්න පුලුවන්කම තිබිල තියෙනවා. ඉස්සර සමහරු යකඩ රත්තරන් කරන්ව කියල අහල නැද්ද? ඉලෙක්ට්‍රෝනයක් එහා මෙහා කරල ඕක කරන්න පුලුවන් බන්. ඔය වගේ තාක්ෂනයන් පැරැන්නො ගාව තිබ්බ. ප්‍රතිගුරුත්වය ගැන එහෙම අහල ඇතිනෙ.හැබැයි එයාලා මෙහෙම කරාම මෙහෙම වෙනවා කියල දැනන් හිටිය මිසක් ඒවයෙ ඇතුලාන්තය දැනන් හිටියෙ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ක්වොන්ටම් විද්‍යවෙදි පදාර්ථය හදුන්වන්නෙ ඇත්තෙත් නැති නැත්තෙත් නැති දෙයක් කියල.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    උඹලට කෙමිස්ට්‍රිවලට උගන්නනව නේ, ප්‍රමාණාත්මක ගුණාත්ම විශ්ලේෂණය කියල..
    හරි ඒක පැත්තකට දාමු. නිකං මෙහෙම හිතමු
    සීනි ටිකකුයි, ලුණු ටිකකුයි ගත්තම මේක දෙක දෙකක්නෙ.. වෙනස් ගුණ දෙකක්නෙ තියෙන්නෙ..
    මට ඕන ගුණය කියන වචනය
    රත්තරංවලට ගුණයක් තියෙනව. දිලිසෙනව, කහපාටයි.. ඔය විදියට..
    රිදීවලට වෙනම ගුණයක් තියෙනව..

    ඒ වුණාට මේ හැම මූලද්‍රව්‍යයකම පරමාණුව දක්වා නිරීක්ෂනය කරං ගියාම, එහෙම ගුණයක් ඉතුරු වෙන්නෙ නෑනෙ බොලව්..
    මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකින් වෙනස් වෙන්නෙ, ප්‍රෝටෝන ගණනිං නැත්තං ඉලෙක්ට්‍රෝන ගණනිං.
    ගුණයක් දැං සලකන්ඩ බෑ..
    මොකද එක එක ද්‍රව්‍ය වල තියෙන්නෙ, එක එක විදියෙ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙමේනෙ.. විවිධ මූලද්‍රව්‍යයන් භෞතික ගුණවලින් වෙනස් වෙන්නෙ, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත

    මචං උඹ කියන දේ ඇත්තක් තියෙනවා.උදාහරණයක් විදියට ගත්තම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය දෙක සංයෝගවෙලා හැදෙන ජලය මගින් ගින්දර නිවන්න පුලුවන් ඒ කියන්නෙ දාහ්‍ය ද්‍රව්‍යයක් නෙමෙයිනෙ.නමුත් හයිඩ්‍රජන් කියන්නෙ හොද ඉන්දනයක් ඔක්සිජනුත් එහෙමයි. එහෙනම් ඇයි මේ මුලද්‍රව්‍ය දෙක දෙවිදියකට හැසිරෙන්නෙ.මටත් ඕක ඉස්සර තිබුන ගැටලුවක්. නමුත් රසායන විද්‍යාව උගන්වපු සර්ගෙන් ඇහුවම කිව්වෙ හොද උපාසක අම්ම කෙනෙක්ගෙයි තාත්තකෙනේගෙයි දරැවෙක් පල්හොරෙක් වෙන්න පුලුවන් කියලා.පරමාණු වලට අනන්‍ය වූ මූලික ලක්ෂන තිබුනට ඒවා එකතුවෙලා සංයෝග සෑදුනාම එහි පවතින්නෙ එම සංයෝගයේ ලක්ෂණ.මේකට මූලිකවම හේතුවෙන්නෙ එම පරමාණු අතර ඇතිවන රසායනික බන්ධන ආදියයි කියල තමයි අපිට නම් කියල දුන්නෙ.මේගැන වැඩිවිස්තර නෙට්එකේම ඇති බන් හොයල බලපන්.

     
    • Like
    Reactions: AnuradhaRa