මචන් සාමාන්‍ය විද්‍යාවෙදි ඕක පදාර්තයක් කියල ගත්තට quantum physics වලදි එහෙම ගන්නෙ නෑ. ඉලෙක්ට්‍රෝන කියන්නෙ ශක්තියක් කියලයි ගන්නෙ. උබ හිතහන් රේඩියෝ තරංගයක් ගැන (ආලෝකය උනත් ගන්න පුලුවන්). ඒවා විද්‍යුත් චුම්භක තරංග. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන සහ චුම්භක තරංගයක්. තරංගය කියන්නෙ ශක්තියක්.
quantum physics දන් නෑ බන් මම .. මෙතන ඒවා දන්නා ගොඩක් උන් ඇත්තෙත් නැතුව ඇති ..
e වලට අංශුමය හා තරංගමය ගුණ දෙකම තියනවා කියල නං දන්නවා



. ඉස්සර හිතුනෙම රත්තර වුනත් කෘතිමව හදන්න පුලුවන් කියලා කිට්ටවු තියෙන මූලද්‍රව්‍යයක පරමාණුවක ඇතුලෙ තියෙන එව්වා එකක් දෙකක් එහා මෙහා කරන්න පුලුවන්කම තිබ්බා නම් 