1. ShiranthaG

    Random කතා - Retire උනාට පස්සෙ මොකද කරන්න හිතන් ඉන්නෙ?

    එදා වේල ටුවර්ස් යන අපිට එහෙම දවසක් ගැන හිතන්න අමාරුයි මාතියා . ෂල්ලි ඉතිරිවෙලා තිබ්බොත් කාල අදාල ෂපාන් එකේ ඉන්න පුළුවන් .
  2. ShiranthaG

    ඉගෙනගන්න පුලුවන් අනාත ලමේකුට උසස් අධ්‍යාපනයට උදවු

    SOS එකෙනුත් පුළුවන් කැපකරු විදිහට කරන් යන්න . එහෙම නැත්තන් , අනාථ නිවාස වලින් හරි පුද්ගලිකව දන්නා අය හරහාත් හොයාගන්නත් පුළුවන් බන් . ෆේස් බුක් එකේ එහෙමත් ඔය වගේ සංවිධාන දාල තියෙනව. හැබැයි , කරන දෙයක් හොදට ගිහින් හොයල බලල කරලා දීපන් , හොරු වැහි වැහැල .
  3. ShiranthaG

    Aluth vahane

    එහෙම එකක් නැහැ බොරු දාන්න එපා . උබ පුරුදු වෙනවා නම් L බෝඩ් දාගෙන යන්න පුළුවන් , ලයිසන් අරන් අවුරුද්දකට පස්සේ උනත් .
  4. ShiranthaG

    ලක්ෂ 3කට වගේ කරන්න පුළුවන් MBA (IT හරි Digital Marketing නම් හොඳයි) එකක් හරි IT MSc එකක් තියනවද?

    ඔය executive මගුල දාන්නේ බන් , හුගක් experience ඒක බේස් කරලා ප්‍රෝග්‍රෑම් එක කරන්න allow කරන අය . Academic නැති අයටත් ඒක කරන්න පුළුවන් , වර්ක් එක්ස්පීරියන්ස් එක්ක .
  5. ShiranthaG

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    මුගේ තියෙන්නේ බන් mental disorder එකක් . මූට මොලේ නැති මන්ද බුද්දික වගේ කේස් එකක් නෙවයි බන් . මූ කියල තියෙන කතාව ඇත්ත නම් , යකෝ , තමන් සල්ලි ගෙවල නම් ඉන්නේ , කොහෙවත් යන පාන්කඩ මිනිහෙක්ට බයේ ඉන්නේ මොකද ? මුගේ පර්සනලිටි එකේ අවුලක් නේ බන් . තමන්ට සෙට් නැත්තම් , වෙනින් එකක් හොයන් යනවා මිසක්...
  6. ShiranthaG

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    අනිවා , ගොඩ දාගනින් ! (y)
  7. ShiranthaG

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    උබ කියන්නේ බොරුවක් නම් , ඒකත් ප්‍රශ්නයක් . උබ කියන්නේ ඇත්තනම් , ඒකත් ප්‍රශ්නයක් . ඔය දෙකෙන් කොයි එක උනත් , ඒක මානසික ගැටළුවක් . වහාම සුදුසුකම් ලත් , මනෝ උපදේශක කෙනෙක් ගේ උපදෙස් ගනින් . සිරාවට බන් කිව්වේ , බයිට් එකට නෙවෙයි . ඉක්මනින් කරගත්තොත් ගොඩ දාන්න පුළුවන් වෙයි , කුරුවල් වෙන්න...
  8. ShiranthaG

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    මචන් , උබට සිරාවටම තියෙන්නේ මානසික ගැටළුවක් . බෙහෙත් ගනින් හරි තැනකින් . වැඩි වෙන්න කලින් ගිහින් .
  9. ShiranthaG

    මෙන්න සිංහලුන්ට සුපිරි ලේයර් තුනක ස්ප්‍රීන් මෙට්ටයක් රුපියල් 10,000කට! 😱😱😱

    මොකක්ද බන් මේ ජෙනරේට් කරන්න පාවිච්චි කරන ටූල් එක ? flux-plud එකද ?
  10. ShiranthaG

    මචං උබලා use කරන Ai ??

    මේක නම් මටත් දැන ගන්න ආසයි .
  11. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    එහෙමත් එකක් ද ? ලොකුවට දන්නේ නැහැ බන් ඕව ගැන . :) ටැක්ස් ගෙවන එක නම් අවුලක් නෑ , ෆයිනල් කෝස්ට් එකත් එක්ක බලපුවම ලාබයක් තියෙනවා නම් . ------ Post added on 1738731140 තව බලන්න ඕන , ගණන් අඩු වේවි කියලත් කියල තියෙනවා බන් , අලුත් සීරිස් එක එලියට දාන හින්ද . මෙහෙ කොහොම වෙයිද දන්නේ නෑ ඉතින් ...
  12. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    I Did not know amazon directly ship to SL. Do they ? Shouldn't we need to have a US address and then do the parcel forwarding service ? හරි බන් , එළ . පොඩ්ඩක් ඇවිදලා වින්ඩෝ ශොපින් කරලා බලන්න ඕන , මොනවද කඩේ තියෙන්නේ කියල . ------ Post added on 1738578594
  13. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    එතකොට බන් ටැක්ස් එකත් එක්කද ඒ ගාන ?
  14. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    අඩේ තැන්ක්ස් බන් . fulfilled by microless කියන්නේ , ටැක්ස් , කුරියර් ඔක්කොමගේ එකතුවද ? daras වගේ ඔක්කොම එකතුවද බන් . ? මුන් ලංකාවට එවනවද ?
  15. ShiranthaG

    වාහන ගනන් වැඩි කියපු අයට solution එකක් ...

    අන්න වැඩේ , බාටර් ක්‍රමේට මාරු උනානම් හරි .
  16. ShiranthaG

    ජිම් එකෙන් කෙල්ලො සෙට් වෙනෝද / කෙල්ලො තොපිට කැමතිද

    ඔව් ඔව් , බඩගාගෙන , මඩ නාගෙන එන්නේ ..... :) උබ රිතික් හරි ශාරුක් නම් එහෙම එයි . එහෙම නෙවයි නම් , නෑ .
  17. ShiranthaG

    ජිම් එකෙන් කෙල්ලො සෙට් වෙනෝද / කෙල්ලො තොපිට කැමතිද

    35 අවුලක් නැහැ බන් . කොන්ෆිඩන්ස් හදාගනින් . gym යනවනම් , ලෝඩ් පකීර් වගේ ගිහින් උබේ වරක් අවුට් ටික කරපන් . එතන උබ අබැලයෙක් වගේ හයිලයිට් උනොත් ඒක ගොඩ ගන්න අමාරුයි .
  18. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    out of stocks නේ බන් . මේක නම් මෙහෙන් ගන්න එක ලාබයි වගේ නේ . වොරන්ටියකුත් එක්කනේ . ------ Post added on 1738566550 අනිත් එක බන් , දැන් 5000 සීරිස් රිලීස් වෙන හින්ද මෙව්වගෙ ගණන් අඩු වේවි කියලත් හිතෙනවා 5090 එහෙම තව ඇවිත් නෑ , pre-order විතරයි තාම . ------ Post added on 1738566703 හැම එකම...
  19. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    අඩෝ තැන්ක්ස් බන් . මේක වටිනවා .

    No contents