dual මොනිටර් සෙටප් ගැන පොඩි අයිඩියා එකක් දියෝ

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    යක්ක පැටවුනේ ,

    පොඩි උදව්වක් කරහල්ල .

    කලින් මේකේ උන්ගෙන් එහෙම අදහස් විමසල මන් PC එකක් අටෝ ගත්තනේ බන් .

    මේ තියෙන්නේ ඒක

    https://elakiri.com/threads/ryzen-5-ද-intel-i5-ද.2189821/

    දැන් මට තියෙනවා තව වැඩක් ගැන උබලාගෙන් දැනගන්න .

    මෙන්න මේකයි සිද්දිය .

    Board එක MSI B550 Pro Wifi එකක් , මේකේ HDMI out එකක් තියෙනවා .
    ප්‍රොසා - Ryzen 5 5600G
    ග්‍රැපික් කාඩ් එකකුත් ගහල තියෙනේ පරණ ( මේකෙත් HDMI out තියෙනවා ) .

    දැන් මට මොනිටර් දෙකක් හයි කරගන්න ඕන .
    ඔන් බෝඩ් එකටයි , ග්‍රැෆික් කාඩ් එකටයි HDMI වලින් connect කරාම අවුලක් නැහැ , dual මොනිටර් වෙනවා . එහෙම connect කරාම , මොකක්ද බන් පාවිච්චි වෙන ග්‍රැෆික් චිප් එක (ryzen එකද ? නැත්තම් ග්‍රැෆික් කාඩ් එකේ එකද? මේ මන් කරලා තියෙන දේ අප්ස්ට් කේස් එකක්ද ?

    දන්නා උන් කියහල්ලෝ ....... <3
     
    • Like
    Reactions: kinkon

    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    smarara system wala nm GPU ek connect krama auto Disable wenwa onboard graphics. Hybrid System wala ohoma dekama wada kranwa e unat recommend kranne GPU ekak thiyanawanm Moniters okkom GPU ekt connect karann kiyla. RX 580 d thiyenne thama??
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔව් නේ ? දෙකෙන් එකක් ඔටෝ ක්ලෝස් ඩිසේබල් වෙන් න ඕන කියල මන් හිතුවේ .

    දෙකම වෙන්න ඕනේ. :unsure:
    දෙකෙන් එකක් ඔටෝ ක්ලෝස් ඩිසේබල් වෙන් න ඕන කියල මන් හිතුවේ .
    ------ Post added on Jan 22, 2025 at 9:07 AM

    if it works , it works. dont change anything though . BUMP
    වැඩ වැඩ , ඒත් ඒක එහෙම පාවිච්චි කරන එක හොදද දන්නේ නැහැනේ බන් . :)
    ------ Post added on Jan 22, 2025 at 9:08 AM

    smarara system wala nm GPU ek connect krama auto Disable wenwa onboard graphics. Hybrid System wala ohoma dekama wada kranwa e unat recommend kranne GPU ekak thiyanawanm Moniters okkom GPU ekt connect karann kiyla. RX 580 d thiyenne thama??
    මෙහෙම තමයි මමත් හිතන් හිටියේ . GPU එකේ තියෙන්නේ එක HDMI out එකයි . ඉතින් නිකමට ඔන්බෝඩ් තියෙන එකටත් ගහල බැලුව අනිත් මොනිටරේ . බඩු වැඩ කරනවා :) .

    මට තියෙන අවුල , මෙහෙම සෙට් කරන එක මැෂිමට හරි මොනිටරේට හරි හොද නැද්ද කියල බන් .

    ඔව් බන් තාම RX580 තමයි , පස්සේ හොද එකක් ගන්න ඕන . Nvidia series එකේ එකක් 3000 හරි 4000 series හරි .
    ------ Post added on Jan 22, 2025 at 9:11 AM
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    pothe hatioyata seperate gahapu gaman onboard disable wenawa ube wada nisa main monitor eka 580 ta gahala use karahan
    anyways ekakata HDMI gahala anika Display port gahapanko dekama 580 eken use karanna onenam
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    pothe hatioyata seperate gahapu gaman onboard disable wenawa ube wada nisa main monitor eka 580 ta gahala use karahan
    anyways ekakata HDMI gahala anika Display port gahapanko dekama 580 eken use karanna onenam
    මමත් එහෙම තමයි බන් හිතන් හිටියේ . ඒත් මේක වැඩනේ . සමහර විට මොකක් හරි අවුලක් හින්ද වැඩ කරනවද දන්නේ නැනේ . අන්න එතනයි කොස්සක් තියෙන්නේ .

    ඩිස්ප්ලේ පොර්ට් එකක් තියෙනවා , ඒකට හරියන කේබල් එකක් නැහැ . :)
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මමත් එහෙම තමයි බන් හිතන් හිටියේ . ඒත් මේක වැඩනේ . සමහර විට මොකක් හරි අවුලක් හින්ද වැඩ කරනවද දන්නේ නැනේ . අන්න එතනයි කොස්සක් තියෙන්නේ .

    ඩිස්ප්ලේ පොර්ට් එකක් තියෙනවා , ඒකට හරියන කේබල් එකක් නැහැ . :)
    kisi aulak wenne na

    cable one na ban 600 k witara deela adapter ekak ganin
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    kisi aulak wenne na

    cable one na ban 600 k witara deela adapter ekak ganin
    තැන්ක්ස් බන් .

    ඇඩප්ටර් එක ඩිස්ප්ලේ පොර්ට් to HDMI එකක් කිව්වොත් හරිද ?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මමත් ගහලා තියෙන්නේ එකම VGA කාඩ් එකෙන් මොනිටර් දෙකම. HDMI 2ක් තියනවා නම් ඒ දෙකට HDMI to VGA Convertor දාලා පුලුවන්. එහෙම නැත්නම් මේ කන්වටර් එකක් දාගන්න
    1737525413638.png
    1737525456114.png
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ow eka tama
    එළ . (y)

    මමත් ගහලා තියෙන්නේ එකම VGA කාඩ් එකෙන් මොනිටර් දෙකම. HDMI 2ක් තියනවා නම් ඒ දෙකට HDMI to VGA Convertor දාලා පුලුවන්. එහෙම නැත්නම් මේ කන්වටර් එකක් දාගන්න
    View attachment 245527View attachment 245528
    VGA පොර්ට් එකක් නැහැ බන් , තව වෙනින් පොර්ට් එකක් තියෙනවා .HDMI , ඩිස්ප්ලේ පොර්ට් එකට අමතරව .
    ------ Post added on Jan 22, 2025 at 12:55 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    DVI එකක්ද තියෙන්නේ -
    1737542917930.png

    එළ . (y)

    VGA පොර්ට් එකක් නැහැ බන් , තව වෙනින් පොර්ට් එකක් තියෙනවා .HDMI , ඩිස්ප්ලේ පොර්ට් එකට අමතරව .
    ------ Post added on Jan 22, 2025 at 12:55 PM