මේ විදියටම රෙෆ් කපලා,එකෙක්ට හොදට රිදිලා.. :rofl::rofl:
උන්ට අදායමක් මදි නිසා නොදී ඉන්නේ...ඕන නම් call එකක් දාලා අහපන් :P:P උන්ගේ customer එකේ ඉන්න එකෙක්මයි කිව්වේ වෙන රටක් දාලා හදලා ගනින් දැන්ම නම් ලැබෙන්නේ නැහැ කියලා...
උන් තාමත් මේ හේතුව නිසා ලංකාවේ අයට chance එක දෙනවා ප්රිනියර් USA Bank...