ඔව් එක නම් එක අතකට හොදයි,ගොඩක් ය රනිල්ට රැවටිලා හිටියේ මිස්ට ක්ලින් කියලා :rofl::rofl: :lol::lol:
තව මේකේ මෝඩයෙක් හිටියා ලොරියක් කියලා..උටත් හෙනම අමාරුවක් තිබ්බේ රනිල් ගැන..රනිල්ට එක වචනයක් බැන්න ගමන් දුවන් එනවා, සුඋද කරන්න...දැන් නම් මහා බැංකු බැදුම්කරෙන්, මාස 07ක් රනිල් කල වැඩ වලින් රෙවිලා...