1. 3rdEye

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    එහෙම කාලයක් එද්දී,මුස්ලිම් උන් රට අල්ලලා ඉවරයි..පට්ට බෝවීමක් වෙන්නේ..මේ යකෝ මෙහෙ ඉඩමක් දැම්මොත් ලක්ෂ 10-15 වැඩියෙන් දීලා හරි ගන්නවා :no:
  2. 3rdEye

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    :lol::lol::lol::lol::lol::lol: ඔන්න ඔය වගේ උන් ගැන කිව්වේ...තොපිට දැන්වත් තේරෙන්නේ නැද්ද?මු JVP එකට කඩේ ගිහින් අලියට චන්දෙ දුන්නේ :baffled:
  3. 3rdEye

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    උබට තාම චන්දෙ නැහැ නේද :nerd: මන් දැනට දාපු චන්ද වලින් එක පාරක් JVP දාපු එකෙක් :baffled:
  4. 3rdEye

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    අනුර වගකියන්න ඕන පරාජෙට..අනුරයා මහින්ද පතුරු ගැහුවා...ඒ තරහට මහින්දගේ උන් JVP පතුරු ගැහුවා...වාසිය UNP එකට ගියා..UNP උන් JVP එකට බන්නෙම නැති තරම්...ගොඩක් අලියාගේ support උන් බොර දියේ මාළු බැවා..උන් JVP එකට උදව් කරන බව පෙන්නලා අන්තිමට UNP එකට චන්දෙ දුන්නා.. අනුරයා දෙපැත්තටම සමබරව නෙළුවා නම් ඔහොම...
  5. 3rdEye

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    2002 එහෙම මිනිස්සු හිටියා නම් :dull:
  6. 3rdEye

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    සමන්තයා පව් බන්..දෙයියනේ කියලා හොරෙක්ට හොරා කියලා කටක් ඇරලා කියන්න හිටියා මනුස්සයා..ලංකාවේ උන්ට බඩ ගැන විතරයි හිතන්නේ... :( ගිය රැල්ලට 20ක් වත් ගනීවි කියලා හිතුවේ.. :dull:
  7. 3rdEye

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    54110 ඕකා අලියට චන්දෙ දුන්නේ ;)
  8. 3rdEye

    මෙන්න පලවෙනි ජන්ද ප්‍රතිපලය

    මෙතන යන්නේ පක්ෂේ ඇතුලත ප්‍රශ්නයක්..විදයකය නැති කරා කියලා පක්ශේ බලතල නැති වෙනවද :nerd::eek:
  9. 3rdEye

    සුසිල්_ඡන්දය නොදමන හැඩයි !

    අද දවසෙත් හරක් වගේ පාරත් බදු අරන් යන මුන්ටද දැන් දෙන්නේ කියන්නේ චන්දෙ
  10. 3rdEye

    මට_ණයක්_ඕනේ

    එහෙනම් ඕකට කෙලවනවා අලියා ආවම..පාලම හදලා ඉන්දියා ගොතයෝ මෙහෙ අඩු මිලට ගෙනා ගමන් අපේ IT උන්ට හරි ආතල් ;)
  11. 3rdEye

    නවතම සමීක්ෂණ අනුව - එජාපෙ 123 යි

    :rofl::rofl::rofl::rofl::rofl: කුරුණෑගලත් අලියා දිනනවා :rofl::rofl::rofl::lol::lol::lol: පව් බන් උබලා....කවුද අනාථයෙක් කරපු සමීක්ෂණයක් හොයන්නේ බලන්නේ නැතුව share කරනවා
  12. 3rdEye

    JVP

    යකෝ බලපන් ප්‍රතිපල අවාම...තොපිට හිතන තරම් චන්ද නැහැ...මේකෙත් ගොඩක් අය කරන්නේ තනි බොරුව...මේකේ JVPට කඩේ යන UNP උන් JVP එකට දෙනවා කියලා අන්තිමට දෙන්නේ UNP එකටමයි..බලපන්කො කියන එකේ ඇත්ත නැත්ත ප්‍රතිපල ආවම
  13. 3rdEye

    අභියෝගය භාර ගන්නවද ...?

    හොදටම රිදිලා :D
  14. 3rdEye

    අපි_රැවටුනා.

    :rofl::rofl::rofl:
  15. 3rdEye

    අභියෝගය භාර ගන්නවද ...?

    පොර ටෝක් දුන්න පැටියා ඔට්ටුව ඇල්ලුවේ නැහැ නේද?උටත් සුවර් නැහැ රනිල් අගමැති වෙනවා කියලා... ඔන්න රනිල්ගේ මද බලකායේ උනුත් පරාජය පිලි අරන්... කෝ මේ සදුන් බුවා,උත මාරුද :rofl::rofl:
  16. 3rdEye

    මම අලියට දැම්මා!

    :rofl::rofl::rofl:
  17. 3rdEye

    අභියෝගය භාර ගන්නවද ...?

    :rofl::rofl::rofl:
  18. 3rdEye

    අභියෝගය භාර ගන්නවද ...?

    :(:(:(:( එක රෙෆ් එකයි අඩු උනේ,තෝ කැපුවේ fake account එකකින්ද :rofl::rofl::rofl: අපරාදේ දවල්ට කන් තිබ්බ රෙෆ් එක :baffled:
  19. 3rdEye

    අභියෝගය භාර ගන්නවද ...?

    :rofl::rofl: :lol::lol: රිදිලා එකෙක්ට හොදටම
  20. 3rdEye

    අභියෝගය භාර ගන්නවද ...?

    :rofl::rofl::rofl::lol::lol::lol:

    No contents