balan hitpanko wenade passe andanna epa harida.
![]()
මෛත්රීපාල හරකෙක් නෙමෙයිනේ බං. පක්ෂේ ජේෂ්ඨයෝ නම් කරනකොට චමල්ගේ නම නොදැම්මොත් ඒක කුපාඩි කමක් වෙනවා. සුසිලගෙ නමත් දාන්නේ ඌත් එක්කත් මලක් නෑ කියල පෙන්නන්න. ඔතනට සුසිලව හෝ චමල්ව දාල මිනිහට බෑ හිතේ සැනසිල්ලේ ජනාධිපතිකම කරන්න. මුං මොන අංචියක් අදියිද දන්නේ නෑ නේ. ඉතින් කවදාවත් ඕක චමල්ට හෝ සුසිලට දෙන්නෙ නෑ.
අගමැතිව පත් කරගත යුතු වෙන්නේ මීලග ජනාධිපති සඳහා සූදානම්ක් ලෙසයි කියලනේ බං මිනිහා කියන්නේ. ඉතින් ඕක දෙන්නෙ හුගක් වෙලාවට නිමල් සිරිපාලයට තමයි.
ඔය මොනව වෙන්නත් බං සංධානේ දිනන්න එපා යෑ. ඒක වෙන්නෙ නැති බවත් මිනිහ හොදට දන්නවා.



