ඒ පැත්තේ ගියා...
ශෙල් එකේ වැඩ ඉවරයි.. මං යද්දි පොඩි බාස් රිවස් කැමරා හයි කරලා TV හයි කරලා ඉවරයි.. ලයිට් වගයක් හයි කලාම වැඩ සියල්ලම නිමයි.
අයිතිකරු උපරිමේටම සැටිස් වැඩේට. මිනිහාට ආසාවේ බෑ කිව්වා දැං තියෙන විදිහට.
වැඩේ ලස්සනට හිතුවාට වඩා අඩු කාලෙකිං ඉවර කරලා දුන්නා කියලා අද තෑගි දීලා..:rofl...