Van modifications

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටිකක් වෙනස් tail ලයිට් සෙට් එකක් ගෙනාවා සුදු වැන් එකට දාන්න පොඩි ලස්සනකුත් තියෙනවා ඉතින්
    p7%252520%2525282%252529.jpg

    p7%252520%2525281%252529.jpg

    වෙනස පෙන්නේ නැති නිසා ඹන්න නොමල් ලයිට් එකක් එක්කලාත් තියලා ගත්තා වම් පැත්තේ තියෙන්නේ නොමල් ලයිට් එක :D

    මේ ලයිට් තාම හදනවද බං...? :confused:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේකනම් ආයේ 2ක් නැ ලංකාවේ බුවෙක්ගේ අපරාදයක් වාහනේ නිකන් තොරන වගේ
    මම එකක් දැක්කා ඹයිට හපන් පිලියන්දලදි එකට prado ලයිට් දාලා විනාසම කරලා :angry:

    අපෝ ඔව් බන් මාත් දැකල තියෙනවා කිහිප පාරක්ම 120 එකේ ලයිට් දෙකක් වෙන්න ඕන උබ දැක්ක එකේ තිබ්බේ. :sorry::sorry:අර එදා ආව කිව්ව දවසේ වෙන්න ඕන දකින්න ඇත්තේ
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    2k වෙන්නැති‍නේ ගහන්නේ මචන් පාට හදන්න යන්න එපා ඹරිජිනල් කලර් කොඩ් එකක් බලලා ගහලා එක අරන් තියාගන්න ආයේ පස්සේ ටච්අප් එකක් ගහද්දිත් නම්බරේට ගන්න පුලුවන්
    KDH එකට එන පරල් එක අව්ලක් නැ නේද පෙන්ට් කඩේ ඇති මචන් කලර් කොඩ් එකේ toyota එකේ බලපන් hiace pearl කියලා ඇති මට හරියටම මතක නැ නම්බරේ

    150510071637_image0.jpg

    machan eye thama wahane mas kare (photos daannam).van eke nam thiyenna 058 kiyala number ekak.me KDH eke pain eke number eka hoyaganna beriweida?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇයි මචං Windscreen එකයි Windshield Washer Nozzles ටිකයි ගලවලාම පේන්ට් එක ගහන්නේ නැත්තේ ?? :confused:
    hii hii ubata penne nathi unata eeewa Masking Tape walin cover karala ban thiyenne.... :D

    Paint karaddi boho wita windscreen galawanne naththe heethu keepayak nisa.
    1)gelawima sawi kireema wadayak weema.
    2)edge eka dirala nath nam wathura enne nath nam gala wanne ne.
    3)parana wahana wala windscreen galawaddi beeding damage wenna puluwan. ehema unoth aluthen daddi bara gaanak yanawa....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ පැත්තේ ගියා...
    ශෙල් එකේ වැඩ ඉවරයි.. මං යද්දි පොඩි බාස් රිවස් කැමරා හයි කරලා TV හයි කරලා ඉවරයි.. ලයිට් වගයක් හයි කලාම වැඩ සියල්ලම නිමයි.
    අයිතිකරු උපරිමේටම සැටිස් වැඩේට. මිනිහාට ආසාවේ බෑ කිව්වා දැං තියෙන විදිහට.
    වැඩේ ලස්සනට හිතුවාට වඩා අඩු කාලෙකිං ඉවර කරලා දුන්නා කියලා අද තෑගි දීලා..:rofl: (ඒවා ගැරෙජ් එකේ අයිතිකාරයා ආපුවාම දායි..) වෑන් එකේ පොටො එක්ක දාන්නං :yes:
    ZB0OOsT.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ලයිට් තාම හදනවද බං...? :confused:
    ඹව්වා තායිවාන් අව්ලක් නැ කොලිටිය හොදයි කාලයක් පාවිච්චි කරගන්න පුලුවන්
    රිකන්ඩිෂන් තියෙනවා මිල තමා ඉතින් ඉස්සරහා මිටර් බොඩ් එක විතරක් 35ක් එත් ගන්න නැ:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ පැත්තේ ගියා...
    ශෙල් එකේ වැඩ ඉවරයි.. මං යද්දි පොඩි බාස් රිවස් කැමරා හයි කරලා TV හයි කරලා ඉවරයි.. ලයිට් වගයක් හයි කලාම වැඩ සියල්ලම නිමයි.
    අයිතිකරු උපරිමේටම සැටිස් වැඩේට. මිනිහාට ආසාවේ බෑ කිව්වා දැං තියෙන විදිහට.
    වැඩේ ලස්සනට හිතුවාට වඩා අඩු කාලෙකිං ඉවර කරලා දුන්නා කියලා අද තෑගි දීලා..:rofl: (ඒවා ගැරෙජ් එකේ අයිතිකාරයා ආපුවාම දායි..) වෑන් එකේ පොටො එක්ක දාන්නං :yes:
    කොහොමද මිනිහාගේ කතාව කෙලින්ම කියනවා නේ :D
    ඹරලොසුවක් ගෙනල්ලා දුන්න මැන්ට වැඩේ සැටිස් කියලා බාලාපොරොත්තු උනාටත් වැඩිය හොදට කරලා දුන්නා කියලා
    රිවස් කැමරාවටත් මිනිහා වෙන තැනකින් අහපු ගානට වඩා හරියටම බාගෙකට කරලා දුන්නා :rolleyes:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇයි මචං Windscreen එකයි Windshield Washer Nozzles ටිකයි ගලවලාම පේන්ට් එක ගහන්නේ නැත්තේ ?? :confused:
    ඩැෂ් බොඩ් ගලවන්න ඹනේ මචන් ඹය කැලි 2 එන බටේ පන්නන ඊට වඩා ලෙසියි ටේප් කරලා වහන එක
    විදුරුව නම් හරියට වැහුවේ නැ ඹක ගලවලා බිඩින් එකක් අලුතෙන් දාන්න තිබුන නිසා දානකොට විදුරුවත් හොදට සුද්ද කරනවා කියලා තියලා තිබ්බා අව්ව තිබුන වෙලේ පෙන්ට් එක කලේ මේ දවස් ටිකේම වැස්ස ආව නිසා

    hii hii ubata penne nathi unata eeewa Masking Tape walin cover karala ban thiyenne.... :D

    Paint karaddi boho wita windscreen galawanne naththe heethu keepayak nisa.
    1)gelawima sawi kireema wadayak weema.
    2)edge eka dirala nath nam wathura enne nath nam gala wanne ne.
    3)parana wahana wala windscreen galawaddi beeding damage wenna puluwan. ehema unoth aluthen daddi bara gaanak yanawa....
    මේ කියලා තියෙන්නේ නියමෙටම
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපෝ ඔව් බන් මාත් දැකල තියෙනවා කිහිප පාරක්ම 120 එකේ ලයිට් දෙකක් වෙන්න ඕන උබ දැක්ක එකේ තිබ්බේ. :sorry::sorry:අර එදා ආව කිව්ව දවසේ වෙන්න ඕන දකින්න ඇත්තේ
    ඹව් ඹව් එක තමා මචන් පිලියන්දල මොරටුමුල්ල පාරේදි දැක්කේ ඹක ඹය අවටම තමා තියෙන්නේ මම 2පාරක් ම දැක්කා යනකොටයි එනකොටයි මම drive කරේ අපේ වාහනේ පොන් එක අරන් පොටො එකක් ගන්න කියලා හිතලාත් ආයේ මහආන්ඩුවෙන් බැනුම් අහන්න වෙන නිසා ආවා එන්න:rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan eye thama wahane mas kare (photos daannam).van eke nam thiyenna 058 kiyala number ekak.me KDH eke pain eke number eka hoyaganna beriweida?
    පොටොස් ටික දාපිය :growl:
    උබ තින්ත කඩේට ගිහින් කලර් කොඩ් එක අරන් බලපන් බඩු තියෙනවා ඹන ඹන විදියට
    උබට ඹනේ නම් 058ත් පර්ල් කරන්න පුලුවන් පර්ල් දාලා එත් ආයේ ටච්අප් කරද්දි පෙන්ට් හදනකොට කේස් ඹරිජිනල් කොඩ් එකට ගත්තාම ආයේ එ කොඩ් එකටම හදන්න පුලුවන්
    ඹනාවට වඩා පර්ල් දාන්න යන්න එපා ලස්සනයි කියලා පොට්ට පාටක් එන්නේ හරිද :nerd:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    p10%252520%2525284%252529.jpg

    මොකද්ද බන් පේන්ට් එක??? පර්ල් වයිට් ද??? ගිනි කසයා වගේ තියෙනවා බන්... අවංකව මට් නම් මෙන්න මේ ඇලෝයි එක තමා සෙල් එකට හරි යන්නේ.. බොකු ඇලෝයි එකට වඩා.... Pro පෙනුමක් තියෙනවා.ටයර් එකත් බැලුන් සයිස් නේද?
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0

    වැඩේ නම් සුපිරියටම කරලා තියෙනවා..අයිතිකාරයට විතරක් නෙමෙයි මේක දැක්කම අපිටත් ආසාවේ බැ :yes::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සුපිරි......ගින්දර වගේ ති‍යනවා.......:cool:
    11.gif
    11.gif

    ජොනී බට්ට;18800063 said:
    :yes::yes::D
    p10%252520%2525284%252529.jpg

    මොකද්ද බන් පේන්ට් එක??? පර්ල් වයිට් ද??? ගිනි කසයා වගේ තියෙනවා බන්... අවංකව මට් නම් මෙන්න මේ ඇලෝයි එක තමා සෙල් එකට හරි යන්නේ.. බොකු ඇලෝයි එකට වඩා.... Pro පෙනුමක් තියෙනවා.ටයර් එකත් බැලුන් සයිස් නේද?
    2K ගැහුවේ මචන් toyota white 040 ඹරිජිනල් තත්වෙන්ම තමා ඹක්කොම වැඩේ ගියේ
    ඹව් මචන් බැලුන් සයිස් ගානට තියෙනවා වාහනේ ඩිසන් ලුක් එකක් ආවා අයිතිකාරයාට මාරම සැටිස් වැඩේට ඹය ඉනට අත තියන් ඉන්නේ පුදුම වෙලා වගේ මැන් තමා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩේ නම් සුපිරියටම කරලා තියෙනවා..අයිතිකාරයට විතරක් නෙමෙයි මේක දැක්කම අපිටත් ආසාවේ බැ :yes::love:
    11.gif
    තව පොඩි පොඩි කැලි හයි වෙලා ආවාම තවත් ලස්සනට තියෙයි මචන් අද ගෙනිච්චා කුෂන් වැඩ වලට ආයේ එයි පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    machan IDG mage gaawa KR42 townace ekak thiyanawa..me meka juslow nicepack ekak..mama danne ne gannakota...mata meka wikunanna one caravan ekak ganna..ena un okkoma harila yanawa ban..meka original widihata hadanna puluwanda?:confused: