1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    චන්දෙ නොදැම්ම කියල ඡන්ද ලේඛනයෙ නම අයින් වෙන්නෙ නෑ. ඒක පුරවල යවනවනෙ කොහොමත් :D
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැඩක් නෑ. දෙන්න අපේක්ෂකයෙක් නැතුව තේරුමක් නැහැනෙ
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ කටුගෑම? එළ එළ ඒකත් නරක නෑ.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ප්ලේන්ටි, කෑමවල :rofl::rofl: බේකරි හිමියන්ගෙ සංගමය :rofl::rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඡන්දය දෙන්න යන්නෙ නැහැනෙ මං
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවදක් ඉතින් එයාල විහිලු සපයනව. ඒවට ජනතාව හිනාවෙලා සේරම ප්‍රශ්න අමතක කරල ඉන්නව. ඕකනෙ අවුල
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං දැක්ක තමයි දාල තියෙනව එහෙම එකක්
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමනම් ඡන්දෙ දෙන්නෙ ම නෑ :rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කියන්න බෑ. දැන් තියෙන තත්වය අනුව ඒක වෙන්නත් පුළුවන්. එක්කෙනෙකුටවත් හරියට ආණ්ඩුවක් පිහිටවගන්න බැරිවුණොත් යයි ඒ වගේ එකකට.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒ ගමන එයාලත් කමිටු පත්කරනවලු. මිනිස්සුන්ට හැමදා ම කමිටු තමයි බල බල ඉන්න වෙන්නෙ.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: නැත්තම් ඉතින් දෙගොල්ලො ම විසුරනවට කැමති වුණොත් එතකොටත් යන්න පුළුවන්
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හිතාගන්න බැරි දේවල්නෙ ලෝකෙ වැඩි හරියක් වෙන්නෙ :rofl:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙයා දැන් පෙන්න නැහැනෙ වැඩිය :rolleyes:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැරදි නෑ :D ඒක ඉතින් එහෙමනෙ කොහොමත්.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් මන්ත්‍රීල 2/3 අත්සන් කලොත් ලේඛනයක් විසුරවන්න පුලුවන්.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙයා මේ මොනව ද කියවන්නෙ? :rofl::rofl:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම යන්න බෑ. අවුරුදු 4 මාස 6 ඉන්න ඕන. නැත්තම් වෙන පනතක් සම්මත කරල අර නීති වෙනස් කරන්න ඕන. ඒකට 2/3 ඕන ඇති.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලෝ අලෝ මොක ද වෙන්නෙ? :D
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම නෑ ආපදා කළමණාකරන කමිටු තියෙන්නෙ ජනාධිපති යටතෙ කොහොමත්. ඒ මධ්‍යස්තානෙ සභාපති එයා. ඉතින් ගැටලුවක් නෑ.

    No contents