1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොහෙ ද එහෙම එකක් තියෙන්නෙ? :confused:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් අනිත් දෙමළ එක්කෙනා වෙන්න ඇති
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනෙ මං කිවුවෙ මට ජනාධිපති වෙන්න විතරයි ඕන කියල :rofl::rofl:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකෙ එහෙම එකක් පෙන්වනව ද? මං ඒක බලල නෑ. මං නාට්‍යය බලන්නෙ නෑ.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැනට තියෙන සිස්ටම් එකෙන් ඕක වෙන්නෙ නෑ. සම්පූර්ණ වෙනසක් කළොත් මිසක්.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගියෙ නැහැලු. නිකන් සුභපතන්නලු ගියෙ. ඡන්දය දවසෙලු තීරණයක් ගන්නෙ.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දේශපාලනයෙ එච්චර ලොකු පළපුරුද්දක් නැතුව ‍වුණත් ජනාධිපති වෙන්න පුළුවන් හරියට කරනවනම්. සල්ලිත් වියදම් කරන්න හැකියාවක් තියෙනවනම් ඔය ලොකු ව්‍යාපාරිකයෙක් වගේ කෙනෙකුට.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උපදේශන මණ්ඩලයක් තියෙන එකනම් අවුලක් නෑ. එයාලගෙ අදහස් ගන්න පුළුවන්නෙ.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කාටවත් හරියට ආණ්ඩුවෙ බහුතරයක් ගන්න බැරි වුණොත් හා පනත් අරව මේව සම්මත කරගනිද්දි කේස් ගියොත් හා දෙපැත්තෙ ම අයට හිතුනොත් එයාලට තරඟ කරල මීට වඩා ආසන ගන්න පුළුවන් කියල අන්න එතකොට දෙපැත්තෙ ම අය එකතු වෙලා පාර්ලිමේන්තුව විසුරවල දායි.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං කියන්නෙ ඒකයි ඕක ඔහොම 225 ඕන නෑ. ඉලෙක්ට්‍රෝනික් විදියට පනත් අරව මේව සම්මත කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ ඇප් එකක් හදල ඒකට එක එක කොට්ඨාශ නියෝජනය වෙන පිරිස් අතට පත්කරන එක. එතකොට එයාල මගින් තමයි පනත් ගෙන එන්න හා පාලනය කරන්න ඕන. තව ඒ ඒ විශයන්ට ආදාල විද්වත් මණ්ඩල තියෙන්න ඕන ඒව නිරීක්ෂණයට.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේකනෙ වැඩේ. දැන් පරණ අය තමයි ලංකාවෙ වැඩිපුර ඉන්නෙ. එතකොට ඡන්දයකදිත් එයාලගෙ දායකත්වය සෑහෙන වැඩියි. ‍එහෙම වුණා ම වෙන්නෙ දැන් කාලයට හොඳ දේට වඩා එයාලගෙ ආකල්ප තියෙන්නෙ අතීත දේවල් එක්ක.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒ අදහස හැබැයි ‍ක්‍රියාවට නංවන්නනම් අනිත් දේවල් කරන්න වෙනව. දැන් තියෙන තත්වයන් අනුවනම් ඉතින් 65 අය යන්න ඕන තමයි.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මරු. මගේ මතක නෑ. මං යන්නෙ නැහැනෙ :rofl::rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වෙනසක් නැහැනෙ. දැනුත් එහෙමනෙ. ඒක විතරක් කරල හිරියන්නෙ නෑ අනිත් දේවලුත් කරන්න ඕන. ආයතනයක් පාලනය වෙන්නෙ ඒ විදියට සිස්ටම් එක හදන්න ඕන. නැත්තම් එක කොටසක් කළා කියල තේරුමක් නෑ. වයස් සීමාවන්, අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් වගේ දේවල් දාන්න අනිත් දේවලුත් හරියට තියෙන්න ඕනනෙ.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක තමයි කිවුවෙ. 60-65 පස්සෙ වගේ වැඩක් කරන්න අමාරුයිනෙ හරිනම්.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලියල එන්න හරි යන්න එපායෙ :rofl::rofl:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඔව් දැන් ඉතින් ජනේලෙන් කෙල්ලෙක් බල බල හිත හිතා ඇති මොනා ද කියන්නෙ කියල.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: නාකි නිසා වයසට අමතක වෙනව ඇති
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොඩි එකා ඒ දෙක පටලවගෙන :D

    No contents