මේ වගේ අවස්තාවක ස්වාභාවික අනතුරක් වගේ ආවොත් මොනවගේ දෙයක් වෙයිද?
කව්ද ආපදා අමාත්‍යංශ පරිපාලනය කරන්නේ
asgiri pansalata giyada danna ehenam

ඒ පන්සල්වලට යනවනෙ කොහොමත් හාමුදුරුවන්ට කියල එන්න. එන මාසේ 10 වෙනිදත් මිල සුත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් වෙනවද?
Ministry secretariesla innawane
මේ වගේ අවස්තාවක ස්වාභාවික අනතුරක් වගේ ආවොත් මොනවගේ දෙයක් වෙයිද?
කව්ද ආපදා අමාත්‍යංශ පරිපාලනය කරන්නේ
හෙට අනිද්ද ම සහන දෙන්න ලෑස්ති වෙනව කියල දාල තිබුණෙ. ඒ සූත්‍ර නැහැලු දැන්.

ජනාධිපතිට පුළුවන්නෙ ඒ ඕන එකක් ගැන කටයුතු කරන්න.
එහෙම සහන දෙන්න පුලුවන්ද
කොච්චර කාලෙකටද දන්නැ![]()
ආණ්ඩු මාරුවෙන් පස්සේ සරාව දැක්කේ නෑ නෙ![]()

facial danna yannathiආණ්ඩු මාරුවෙන් පස්සේ සරාව දැක්කේ නෑ නෙ![]()
උන්වත් මාරු කරන්න වෙනවනේ ඇමතිලා අයින් වෙද්දී
ජනාධිපතිට පුළුවන් එත් ඉතින් හරියට කළමනාකරණ වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා සැකයි.
අනිත් එක මොකක් හරි ගැටලුවකදී දැන් unp ඇමති කාටවත් වගකීමක් නැ කියලා ශේප් වෙන්න පුළුවන්නේ
පුළුවන්නෙ. තියෙන සල්ලිවලින් සහන දීල ඊට පස්සෙ ණය ගන්නව. ඡන්දෙ ගන්න එක මිසක් රටට මොනා වුණත් අවුලක් වෙන්නෙ නැහැනෙ.

