~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මටද කිව්වේ? :P ඔව් ඔව් අනිවා ඉතින්.. :P

zyiZowf.gif
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ...
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ...
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ..
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ...
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ...
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ..
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //

    ranil-wickremasinghe-with-maithripala-sirisena.jpg
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මමමේ මෛත්‍රිපාල ජාතිය අමතන එක අහනවනේ.. :lol::lol: මේකා බණනේ කියන්නේ බාගයක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමමේ මෛත්‍රිපාල ජාතිය අමතන එක අහනවනේ.. :lol::lol: මේකා බණනේ කියන්නේ බාගයක්

    බණත් නෙමේ අදෝනාව
    හරියට ගෙදර මිනිහා සලකන්නේ නෑ කියලා ගැනියෙක් කියනවා වගේ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බණත් නෙමේ අදෝනාව
    හරියට ගෙදර මිනිහා සලකන්නේ නෑ කියලා ගැනියෙක් කියනවා වගේ

    ඔව් බන් ඌ සමහර වෙලාවට අඬනව ... :lol::lol:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹල කවුරු හරි art කරපු කෙල්ලො දාන් තියෙනව ද ? මොකද ඒ ගැන හිතන්නේ? නිකන් අහන්නේ අදහස් දැනගන්න.. :P