~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චීන මහ කොමා ඇවිල්ල තඩි චැක් එකක් දෙන්න ඇති වියදන් එහෙම ඇතිනෙ කියල... :rofl:

    එහෙම නෙමෙයි අයවැය නොතිය අවශ්‍යය දේවලට මුදල් ගන්න පුළුවන් අර මේව එකක් දාල. ඒකට කියන නම මතක නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නීතියේ හැටියට පුළුවන්ලු
    ඒත් දැන් පවතින තත්වය අනුව ඉක්මනට පාර්ලිමේන්තු කැදවන්න වෙනවා

    බහුතර බලය නැතුව පාර්ලිමේන්තුව කැඳවන්නෙ නෑ එයාල. බහුතර බලය ලැබුනොත් හෙට වුණත් කැඳවයි :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හුදු තර්ක ගේන්න එපා පුතා. එහෙනම් දැන් කොහොමෙයි අගමැති පත් කරන්නෙ? :rofl::rofl::rofl::rofl: දැන් ඡන්දයක් තිබුණ ද? :P තමන්ගෙ පක්ෂයට වාසිවෙන්න ඕන කියල බොරු කථා කියන්න එපා.

    ඒ අත්සන් කරපු ලියවිලිවල බලන්න. දින සීයෙ වැඩපිළිවෙලක් කියල එකක් තිබුණ මතක ද? (එයාල ඒව හරියට කළා ද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන දේ)

    මගේ කිසිම පක්ෂයක් නෑ. මම සාමාන්‍ය දුප්පත් ජනයාගෙ පැත්ත.. එහෙම නැතුව දේශපාලන පක්ෂ නියෝජිතයෙක් නෙවෙයි...

    දැන් පත්කරල තියෙන්නෙ ව්‍යවස්ථාව අනුව කියලයි කියන්නෙ... අනේ ඕව මම දන්නෙ නෑ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ කිසිම පක්ෂයක් නෑ. මම සාමාන්‍ය දුප්පත් ජනයාගෙ පැත්ත.. එහෙම නැතුව දේශපාලන පක්ෂ නියෝජිතයෙක් නෙවෙයි...

    දැන් පත්කරල තියෙන්නෙ ව්‍යවස්ථාව අනුව කියලයි කියන්නෙ... අනේ ඕව මම දන්නෙ නෑ...

    දුප්පත් ජනයාගෙ පැත්තනම් කරන්න ඕන හරිනම් හරි කියන්න වැරදිනම් වැරදි කියන්න කවුරු කළත්.

    දැන් ඊයෙ ජනාධිපතිගෙ කථාව මං කියෙවුව. ඒකෙ තියෙන්නෙ එයාව මරන්න හදපු නිසා මෙහෙම තීරණයක් ගත්ත කියල‍නෙ. ඇයි රනිල්ව අත්තඩංගුවට ගන්නෙ නැත්තෙ? (අර මොකක් ද පොරක් කියනවලුනෙ රනිල් තමයි මරන්න කිවුවෙ කියල. ඉතින් ඒ ප්‍රකාශය ඇතිනෙ අත්තඩංගුවට ගන්න).

    එහෙම අත්තඩංගුවට ගත්තනම් කිසි අවුලක් නැහැනෙ කෙලින් ම ඕන කෙනෙක් එයාට පත්කරගන්න තිබුණනෙ. එහෙම නැත්තම් ඇයි අයවැය එනකන් තව දවස් 10 ඉවසල නොහිටියෙ. අයවැය පරාද කළානම් කොහොමත් පුළුවන්නෙ රනිල්ව අයින් කරන්න.

    ව්‍යවස්ථාවට අනුව කළානම් පාර්ලිමේන්තු කල් තිය තිය දගලන්නෙ මොන එකකට ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රනිල්ව පක්ෂෙන් එලෙව්වොත් මෛත්‍රී නැවතත් UNP එකත් එක්ක එක්කහු වෙයිද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    avatar559740_24.gif
    avatar559740_24.gif
    avatar559740_24.gif
    avatar559740_24.gif

    avatar559740_24.gif
    avatar559740_24.gif
    avatar559740_24.gif

    avatar559740_24.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රනිල්ව පක්ෂෙන් එලෙව්වොත් මෛත්‍රී නැවතත් UNP එකත් එක්ක එක්කහු වෙයිද?

    මෙයාටත් තියෙන ප්‍රශ්න. කවුරු ආවත් ඉතින් ඔය 225 එළවනකන් වැඩක් නෑ :rofl::rofl: