1. Martian Professor

    නල්ලතන්නිය haton පැත්තෙ inne kauda

    Bump mcn... Karadarayak wenna epa e katawath kiyala prarthana karanava
  2. Martian Professor

    අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 153ක් දක්වා ඉහළට - 191ක් අතුරුදන් 🔴

    Eetath wedi athi bn...thava giye wath nethi then thiyanava...eka thenak gewal 800+ thibba thenak wath ne... Thama e peththata gihin wath ne... Ehema beluwoth 5000+ wath nethi wela athi bn 😔
  3. Martian Professor

    කතාවක් මතක් උනා

    Post office eka market eka hariye yatin yanava kiyanne bn
  4. Martian Professor

    Disaster Management - AKD ගෙන් ක්ෂණික තීරණයක් ♥️

    මේ කෙබර කොටා එක නම් හොදට කරනවා....
  5. Martian Professor

    කතාවක් මතක් උනා

    එහෙම උමගක් තියෙනවා බං... මාත් දඹුල්ලේ ඉන්නේ... රේල් පාර හදන්න මනින වෙලාවේ ඒ උමග මග ඇරලා තමා මැන්නේ.... කලින් හදලා නැත්තේ ඒ සීන් එක නිසා තමා
  6. Martian Professor

    ඊයේ රෑ කොළඹ මොකද උණේ?

    නෑ කෙබර කෙලලා කෙලලා කටේ කබර දාපු කෝටෙක් මතු උනා...
  7. Martian Professor

    ඉස්සර ආපදාවක් ආවාම උදව් කරපු විදිය

    රෙදි හෝදන්න ම අළුතෙන් හදපු එකව්න්ට් එකක් වගේ මචං එක
  8. Martian Professor

    බී.පී. වැඩියි සිංහලුනේ!

    Denata control bn... Eth mn godak sera beheth ekk bonne bn amiodarone 200mh nocte and concor 2.5mg BD side effects godai.. but bonnama wenava kiyala doctor kiuwa... Operation ekk karana eka thama wisaduma kiyala kiuwe... Eth machine kedila government hospital Wala... Kara ganna widiyak ne
  9. Martian Professor

    වැස්ස අඩු උනා මචන්ලා

    Mehe nam wahinava thaama bn... Dambulla...
  10. Martian Professor

    බී.පී. වැඩියි සිංහලුනේ!

    Auru Aurudu dekakata withara kalin ooka mata denuna bn... Cardiologist channel Kara aulak ne kiuwa... Giya auruddeth channel Kara aulak ne kiuwa echo ehema karala... Eeta passe me aurudde wesak Mase mage balu petiya eka paratama nethi una bn asanipa wela... Mata e Shok ekata thama VT awith...
  11. Martian Professor

    බී.පී. වැඩියි සිංහලුනේ!

    Giyapu gaman BP wedi wenava... Adu wenava... Heart rate eka adu wenava... Samahara welawata 40-39 tath adu una.... Thava mcn heart eka gehenava wage pitata danenava... Haiyen haiyen gehenava wage ..aye mahansi..... Fit ekk ne... Nidagena negittama kakul kekkuma...kalanthe wage.. owa thama bn
  12. Martian Professor

    බී.පී. වැඩියි සිංහලුනේ!

    Cardi Cardiologist nemei bn... Matath oka thama une... U mokuth ne kiuwa... Wena katawath refer kareth ne.. anthimata VT awith marenna gihin berune... Cardio electro physicist kenek lagata palayan
  13. Martian Professor

    ආපදා තත්වයක් දැනට නෑ.. ජල ධාරිතාව දරාගන්න බැරි ගැටළුවක් තමයි තියෙන්නේ..- හදුන්නෙත්ති

    මේ හු### පුතාලට මොන මඟුලක්ද වෙලා ද බං... හැම එකක්ම බොරු කියලා විසඳන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ...

    No contents