1. Martian Professor

    සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?

    එහෙම ම කියන්නත් බෑ බං...අපේ පැත්තේ ගොඩක් දෙමළ අය හිටියා...තාමත් ඉන්නවා... කාටවත් වෙනසක් කරන් නෑ අපේ මිනිස්සු නම්... දානේ ගෙදරකට උනත් එයාලටත් කියනවා....සමිති වල ඒ හැම ඒකක ම ඉන්නවා....
  2. Martian Professor

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    දඹුල්ලේ බං....
  3. Martian Professor

    අතීතමතක - සීයගෙ අත්තම්මගෙ කතා

    කතාවක් කියපන්කෝ... අපිටත්
  4. Martian Professor

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    ලයිට් නෑ... ඒ අස්සේ දෙපැත්තෙන්ම තියෙන්නේ වැවේ දෙකක්... ඒකක බැම්ම ටිකක් කැඩිලා...එක යටට හාරලා තියෙන්නේ බැම්ම ම එක පාර කැඩෙයි කියලා... අනිත් පැත්තේ වැව උතුරලා....
  5. Martian Professor

    Done boys

    පරිස්සමින් මචං මොකක් උනත්...ගෙවල් නම් මොකක් හරි... උබල පරිස්සමින් නම් එච්චරයි
  6. Martian Professor

    Done boys

    මොකෝ උනේ බං
  7. Martian Professor

    🫣ඉස්සර ගං වතුර ආවාම මුලින් ජනතාව වෙනුවෙන් පෙරට ඇවිල්ලා ආන්ඩුව පතුරු ගැහුවේ අපේ අනුර 🤌

    හෙට පාර්ලිමන්තුවට ඇවිත් පැය දෙකක් කතා කරනවලු... ජෙප්පොන්ට එතකොට ඔක්කොම අමතක වෙනවනේ.... ඒ නිසා අව්ලක් නෑ
  8. Martian Professor

    Dialog network down?

    Ou bn....ehema seen ekk thiye... Mn naula hitiye... Ehetath ehema una... Habai den kohoma da danne
  9. Martian Professor

    සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?

    සිරා... මාත් මේ කියන්න හැදුවෙ... මැරෙන්න හරි පනිනවා...
  10. Martian Professor

    කෙල්ලො කකුල් දිහා බලන්නේ ඇයි..

    Ne Yako kakule yatama bn.. kakula sapaththuwa hariya Eka thama bn matath prashne ------ Post added on 1764239860 Ne Yako....mehema gobba look ekk ne ------ Post added on 1764239893 Ehemath ne habai.... Mn wediya balanna Yan ne un diha ------ Post added on 1764239925
  11. Martian Professor

    leak

    Kauru hari screen shot ekk dapanko... Insta nethi kukulonta
  12. Martian Professor

    කෙල්ලො කකුල් දිහා බලන්නේ ඇයි..

    Habai ehemath ne bn... Ane Manda theren ne
  13. Martian Professor

    කෙල්ලො කකුල් දිහා බලන්නේ ඇයි..

    Photo daannath bane bn...kakul pisso innawane
  14. Martian Professor

    කෙල්ලො කකුල් දිහා බලන්නේ ඇයි..

    Ne Ade...Normal Slippers Dekak mama 13Inch Eke nemei bn... E nisa eeka wennath be ------ Post added on 1764234149 Ne bn.. Denim Ekak ------ Post added on 1764234180 Sirawta... Yako ------ Post added on 1764234234 Mata hithuna ekek hari meka kiyai kiyala... ------ Post added on 1764234275...
  15. Martian Professor

    කෙල්ලො කකුල් දිහා බලන්නේ ඇයි..

    ඇයි බන් කෙල්ලො කකුල් දෙක දිහා බලන්නෙ... බස් එකේ හිටිය කෙල්ලොත් බැලුවා... චැනලින් සෙන්ටර් එකට ගියා... එකේ හිටිය නර්ස් ලා බලනවා... බලල මූන දිහා බලලා හිනා වෙනවා.. තව ටිකෙන් නෝනගෙන් ගුටි කනවා උන්ට හිනා උනා කියලා... ps. මගෙ කකුල් කෙල්ලෙක් වගේ ලු කියලා නෝනා කියනවා..ඒ නිසාද දන් නෑ නේද බන්
  16. Martian Professor

    Ubalata kohomada sinhalu

    Apitath eeye re idan maha wesi...thama wahinava

    No contents