ලොතරැයි මිල රු 30 යි
දැන් ලොතරුයි වල තෑගි මුදල් ලේසියකට ඇදෙන්නේ නැති වෙන විදියට ෆික්ස්ඩ් කරලා මදිවට දැන් ලොතරුයි වල මිල රු 30 ක් කරලා .එහෙම වැඩි කලත් විකුණුම්කරුට දෙන කොමිස් මුදල රුපියලකින් වත් ඉහල දාලා නෑ ඒ මදිවට දෙන ත්‍යාග මුදල වැඩිකරලත් නෑ .අද මේකට විරොධතා දක්වලා ලොතරුයි අලෙවි නියොඡිතයො ගොඩක් අය ලොතරුයි විකුණලා නෑ එත් රවි කරුණානායක කියලා ලොතරැයි විකුනන්න බැරි නම් නියොඡිත කමින් අස්වෙන්න කියලා ඔන්න ඔහොමයි මුදල් අමාතංශය අවුරුදේ වැඩ පටන් අරන් තියෙන්නේ .
මට නම් ලොතරැයි මිල වැඩි කලාට කමක් නෑ මම ගත්තත් ගන්නේ ඉදලා .