හරක් මස් කෑවම මෙහෙම වෙනවද?
කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.

මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,
මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්රශ්න අවා.private ප්රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත තමා හැමදේම උනේ. ටෙස්ට් කරලත් බැලුවා හරියට හරි.යාලුවෙක් හිටියා හරක් මස් ඇඟේ ගෑ උනත් කසනවා.
හරක් මස් කන එක නවත්වල දැන් ගොඩක් කල්, දැන් ප්රශ්න නෑ කියනවා නෙමේ.ජීවිතේ කියන්නේ ඉතින් ප්රශ්න පත්තරයක්නෙ. ඒත් අරවගේ අමුතු ප්රශ්න ආවෙ නෑ.
මචන්ලා උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවද? තියනවනම් බෙදා ගනිමු.
හරක් මස් කඩ ලංකාවෙන් තුරන් කරමු.

kasana ewa enne samaharunta allergy hinda