ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මට බලන්න පුලුවන් සාම්පල් එකක් තියෙනවද මචන්? අවුලක් නැත්තන් photo ටිකක් PM කරපන්
    ගුගල් පාරක් දාපන් . මේ වගේ තව එව්වා ඇති, ඩිසයින් එකට සූට් වෙන .

    ස්ට්‍රක්චර් එකෙක් එක්ක කතා නොකර කරන්න එපා , හරියට බර බැලන්ස් වෙන විදිහට ස්ට්‍රක්චර් එක ගහන්න ඕන , නැත්තන් එහෙන් මෙහෙන් ඇදවෙලා ඊට එහා වාතයක්.
    solar-panel-promo-crop.png
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384

    ඔහොම සෝලාර් ගහන්න එපා මචන්. වහලේ ඇන්ගල් එකටම තියල තමයි ගහන්න ලේසිම සහ සේෆ්ටිම ක්‍රමය. ඔය ස්ට්‍රක්චර් එකට සැහෙනෙ වියදමක් යනවා අනික පැනල් හෝදන්න මෙන්ටෙන් වලට ඔක උඩට යන්න බැහැ. අනික රූෆ් එකේ පෙනුම ඉවරයි

    solar-energy-solutions.jpg
     
    • Like
    Reactions: tharakaf

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    වහල ගහන
    ලංකාව අවුව වැස්ස දෙකම තියන රටක්
    හරි යන්නේ වහලේ
    slab දාපු අයගෙන් අහන්න ඔක්කොම එපා කියයි
    මමත් පොඩි කෑල්ලකට 24 x 15 ස්ලැබ් දැම්මා බේරන්න බෑ ටික කාලයක් ගියාම කචල්
    (වතුර රැඳෙන සින් වතුර බහින සින් හරි වාත slab හරහා වතුර කාන්දු වෙන එකත් වෙනවා කල් යද්දී )
    එකටත් කණු ටිකක් දාල වහලයක් ගැහුවා

    රස්නේ කොහොමද
    slab එකේ රස්නේ වැඩි

    වහලයක් ගහන එක තමයි හොඳ
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,369
    113
    ස්ලැබ් දැම්මොත් හරියටම Waterproof කරගන්න ඕනෙ. කොච්චර කරත් ලීක් එකක් එන්න පුලුවන්. එහෙම ආවා කියන්නෙ ඉතින් බඩුම තමයි.

    ෆිනිශින් එක ගහනවනම්, සල්ලිත් වියදම් කරන්න පුලුවන්නම් වහල උස්සපන්. රස්නෙ අඩු වෙනවා. මගෙ ආකියා වහල ඉස්සුවා අඩි 20ක්. රස්නෙනම් අඩුයි. හැබැයි මකුලුදැල් කඩන්න ගියාම තමයි හික් ගෑවෙන්නෙ.

    වහලට ෆොයිල් දාපන්. හැබැයි හරියටම ශීට් අස්ස වහපන්. එක ලේනෙක් හරි රින්ගුවොත් ඕකුන් කූඩු හදන්න ෆොයිල් කෑලි වලට කඩනවා. වහලයි පීල්ලයි අතරය ගහන රැට් කවර් තියෙනවා.
    අඩෝ අපේත් එක වහල අඩි 20යි ගොන් වැඩක් කියලා තේරුනෙ මකුනු දැල් කඩන්න ගියාමයි ෆෑන් එක repair කරන්න ගියමයි. අනික අපේ AC එකක් උඩින් හයි කරලා උන් service එකට ආවම ගෙදර තියෙන අඩි 10 ඉනිමග දෙන්න ඕනා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    උබේ ඇස්තෙමේන්තුව රුපියල් කොටියකන්ම්, කොටි 2ක් වත් අතේ තියාගෙන වැඩේට බහින්න.
     
    • Like
    • Sad
    Reactions: tharakaf and netnet

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මචන්ලා තට්ටු 2කට ගෙයක් ගහන්න හිතන් ඉන්නවා. උඩ තට්ටුවෙ slab එකද වහල ගහන එකද හොඳ?

    slab ගැහුවාම ඒකත් පාවිච්චි කරන්න පුලුවන් ඉඩක් වෙන බව ඇත්ත, ඒත් මම හිතන් ඉන්නවා solar ගහන්න, එහෙම උනොත් slab ගහන එකේ වැඩක් තියෙනවද? නැත්තන් යට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න උස්සලා solar ගහන්න පුලුවන්ද?

    අනිත් ප්‍රශ්නේ තමා රස්නේ කොහොමද? වහල ශීට් වලින් ගහනවානම් (ෆිනිශින් වහල කියන එක) රස්නේ slab එක වගේමද?
    SLAB
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384
    113
    අඩෝ අපේත් එක වහල අඩි 20යි ගොන් වැඩක් කියලා තේරුනෙ මකුනු දැල් කඩන්න ගියාමයි ෆෑන් එක repair කරන්න ගියමයි. අනික අපේ AC එකක් උඩින් හයි කරලා උන් service එකට ආවම ගෙදර තියෙන අඩි 10 ඉනිමග දෙන්න ඕනා
    Ac outdoor unit eka yatin install eka karaganna.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔහොම සෝලාර් ගහන්න එපා මචන්. වහලේ ඇන්ගල් එකටම තියල තමයි ගහන්න ලේසිම සහ සේෆ්ටිම ක්‍රමය. ඔය ස්ට්‍රක්චර් එකට සැහෙනෙ වියදමක් යනවා අනික පැනල් හෝදන්න මෙන්ටෙන් වලට ඔක උඩට යන්න බැහැ. අනික රූෆ් එකේ පෙනුම ඉවරයි

    solar-energy-solutions.jpg
    අනේ බන් , වහලේ ඈන්ගල් එකට සෝලර් ගහන්න ඕන කතා අපේ එවුන් හදාගත් එව්වා . කොමර්ෂල් ග්‍රේඩ් සෝලාර් ගහන්නේ ඈන්ගල් එක adjust කරන්න පුළුවන් විදිහට , මවුන්ට් කරලා . හොයල බලහන් . වහල අදාලම නෑ . කාලෙන් කාලේට angle එක ඇජ්ස්ට් කරනවා maximum yield එක ගන්න පුළුවන් විදිහට . . සෝලර් එක අජේස්ට් කරන විදිහට වහලෙත් ඇජ්ස්ට් කරන්න ඕන ඔය උබ කියන විදිහට .

    ඔය මෙහෙ ඉන්න සෝලර් විකුණන වෙළෙන්දෝ හදාගත්ත මති මතාන්තර බන් .

    maintain කරන්න සෝලර් උඩ ඇවිදින්න ඕන නැහැ බන් , එකට තමයි හරියට ස්ට්‍රක්චර් එක ගහන්නේ . වහලේ උඩ ගැහුවත් සෝලර් එකේ මැදට ගිහින් පිනුම් ගැහුවොත් damage වෙනවා . ඕව තමන්ගේ වාසියටයි , ලෙසියටයි හදාගත්ත තියරි බන් .
     
    • Like
    Reactions: windows_ubuntu

    වහලේ ඇන්ගල් එකට සෝලාර් ගහන්න ඔන කිව්වේ මෙන්ටෙන් සහ පැනල් එලියට පේන නිසා. අනික මැක්සිමම් යීල්ඩ් එක ගන්න ඉස්සර වගේ දැන් කොහොමත් ඇන්ගල් කර කර ස්ටුක්චර් වලට වියදම් කරන්නේ නැහැ පැනල් ඇරේ එක 10% - 20% ඔවර්ලොර්ඩ් කරන එක ඇරෙන්න. තමන් හදන ගෙදර විව් එක කෙලෝ ගන්නේ අපේ වාහෙලා කම්පැනි කාරයෝ කියන කියන ඒව කරන්න ගිහින්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,656
    8,868
    113
    kandy
    තට්ටු 2 නම් දෙවෙනි තට්ටුවේ වහලයක් ගහන්න .. slab දානවා නම් වෙන්ටලේෂන් හදන්න . නැත්නම් ස්ලැබ් එක රත් වෙනකොට ගෙදරින් යන්න හිතෙනවා ..
     
    • Like
    Reactions: netnet and tharakaf

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    වහලේ ඇන්ගල් එකට සෝලාර් ගහන්න ඔන කිව්වේ මෙන්ටෙන් සහ පැනල් එලියට පේන නිසා. අනික මැක්සිමම් යීල්ඩ් එක ගන්න ඉස්සර වගේ දැන් කොහොමත් ඇන්ගල් කර කර ස්ටුක්චර් වලට වියදම් කරන්නේ නැහැ පැනල් ඇරේ එක 10% - 20% ඔවර්ලොර්ඩ් කරන එක ඇරෙන්න. තමන් හදන ගෙදර විව් එක කෙලෝ ගන්නේ අපේ වාහෙලා කම්පැනි කාරයෝ කියන කියන ඒව කරන්න ගිහින්
    ඒකයි මේකයි දෙකක්නේ පුතා , පැනල් බැක් එක කවර් කරන්න ක්‍රම තියෙනව . ගේක උනත් සීලිම ගහල නැත්තන් වහලේ වයරින් අනම් මනම් ඔක්කොම හෙළුවෙන් වගේ නේ බන් . ඒ වගේ තමයි . ස්ට්‍රක්චරල් කෙනාගේ ඉන්පුට් එක්ක ප්‍රොෆෙෂනල් කෙනෙක් හරහා ඩිසයින් එකක් කරන්න ඕන වෙන්නේ . ස්ට්‍රක්චර් කෙනාට කිව්වම හුගක් වෙලාවට උන් design එකත් කරනවා උන්ගේ කනටක් හරහා . (චාර්ජ් කරනවා හැබැයි ) ඔය ඇදේට ගහපු මැසි වගේ තියෙන එව්වා බහුතරයක් , උන්ට ලේසියට ගහපුවා.

    උබ දෙවෙනියට කියන එක 200% එකගයි , කොම්පැණි කාරයෝ තමයි ඔය මිනිස්සුන්ව කන්නේ , උන් හදාගත්ත මත මිනිස්සුන්ට දාන්න ගිහින් . කීයක් හරි දීල , හරියට ස්ට්‍රැක්චර් එක ඇනලයිස් කරලා , ඩිසයින් එකක් රෙන්ඩර් කරලා , වැඩ පටන් ගන්නේ නෑනෙ .උන් හදල ඉවර උනාම තමයි , ලබ්බට කෝටු ගහල වගේ අවුට්පුට් එන්නේ .
     
    ඔවරෝල් මගේ අදහස ස්ලැබ් නොදා වහලේ ගහල වහලේ ඇන්ගල් එකටම සෝලා එක ගහගන්න එක. එකට යන්නේ එල් ඈන්ගල් ටිකයි රෙලින් ටිකයිනේ. ස්ලැබ් එකේ දානවනම් උබ කිව්ව වගේ කොන්ක්‍රීට් එක දානකොටම ස්ටෘක්චර් එකේ බේස් ටික දාගන්න ඔන. හැබැයි පැනල් කවර් වෙන්න බිත්ති උස්සන්න වෙනවා පැනල් ලෙවල් එකට. මොකද ස්ලැබ් ගෙයක පැනල් එලියට පේන එක හරිම අවල්ස්සනයි
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    මත් එකක් හදන්න ඉන්නේ solar එකකුත් එක්ක. Box type එකක් හඳපාන් cost එක අඩුයි ඒක උඩ Solar එක දාපන් heat එකත් අඩුයි එතකොට
     
    • Like
    Reactions: tharakaf