දවස් 180කින් ගන්න පුළුවන්...දන්නේ නැති වැඩ කරන්න යන්න එපා..ඕකුන් suspend කරලම දාවි....
දවස් 180 කින් Payoneer Card USA payment හරහා ගන්න...ලංකාවේ කාර්ඩ් වලට ගන්න එපා :(
මගෙත් තියෙන්නේ මලයාසියා paypal..Payoneer USA වලින් ගන්නේ 225$ ගානේ ....
godadday,namecheap ගෙවලා තියෙනවා අවුලක් නැතුව