උබලත් අහු වෙනවා දේසපාලන game වලට :lol::rofl:
පොඩ්ඩක් හිතපන් හොද පනතක් ගෙනාවම ඔය විපක්ෂේ දැනට ඉන්න උන් අත උස්සන්නේ නැතිව ඉදීවීද
උන් රෙද්දක් ඇදන් ලබන චන්දෙට යන්නේ කොහොමද :rofl:
ඔය දෙකම බලා ගන්න තිබ්බා එක පනතක් ගෙනත් මොකද කරන්නේ කියන්නෙ බැලුවා නම්... එකට විරුද්ද උනා නම් ගෙබ්බන් බාන එක පටන් ගන්න...