1. 3rdEye

    මගේ Skrill Account එක Limit වෙලා..

    Skrill Facebook fan හරහා ඔයාගේ ticket එකේ ID එක යවන්න..උදව් කරවී https://www.facebook.com/Skrillpayments
  2. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    උ මුලින් එව්වොත් බෝල් කළා කළා යන්න යනවා..එක දාන්න බැරි එකා ගැන කුමන කතාද..උ ගැන තවත් මුකුත්ම කියන්නේ නැහැ.. :P යනෝ බන් me thread එකෙන්..මන් ආවේත් kmc madushan profile එකේ ලින්ක් එක දාලා එන්න කිව්වා නිසා.. මේකේ ඉන්නවා thread එක බදු ගත්ත මානසික රෝගියෙක්,මන් උබට මගේ අදහසක් දැම්මමත් උ බනිනවා...
  3. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    :lol::lol::lol: :rofl::rofl::rofl: :P:P:P
  4. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    උ ලබන එකෙත් ගහන්නේ නැති නිසා...තිරියා නම් ගහවි කුසල් එන නිසා :P:P විහිළුවට බන් ඕක කිව්වේ..උබව පොඩ්ඩක් මල පන්නවන්න :)
  5. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    HDRL Thirimanne,KC Sangakkara†,LD Chandimal 03 දෙනාගෙන් කෙනෙක් යන්න ඊයේ match එක විතරක් බැලුවොත්...එහෙම බැලුවම නම් සුදුසුම බින්දුමාල් තමා :lol::lol::lol:
  6. 3rdEye

    SEO in Sinhala, Video Series

    එල මචන්..මාත් ඕක හරියට දන්නේ නැහැ...ref +++
  7. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    හොදට කරන්න නම් ස්පින් 02නෙක් ගන්න ඕන.. කුසල් එන්න ඕන... උබම කියපන් එලියට යන්න ඕන අය...මන් ඕක කියලා නිකන් බැනුම් අහ ගන්න ඕන නැහැ :P:P
  8. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    බින්දුමාල් 100ක් ගහලා නේද :shocked::shocked: පට්ට match එක නේද?බින්දුමාල් තනියෙන් ගහලා දිනෙව්වේ...ආයිත් පාරක් අද බලන්න ඕන..ඔන්න දැන් නම් පිලි ගන්නවා චන්දිමාල් ගහන්න පුළුවන් කියලා.. :rofl::rofl: :P:P :lol::lol:
  9. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    කිව්ව එක හරි ගියා.වැහලත් හොදම බෝලර් ස්පින් කෙනෙක්...Fast බෝලර් 05ක් අරන් England උන් එක්ක ගහන්න පිස්සුද මන්දා... ඒ උනත් අපි දිනනවා..චන්දිමාල් අද 100 ගහනවා කියන්නේ :rofl::rofl: HMRKB Herath 10 0 46 2 4.60 එදත් ස්පින් කෙනෙක් හොදම බෝලර් :lol::lol:
  10. 3rdEye

    Ranil Wickramasinghe next President

    කොහෙද වෙසියේ දෙමල මිනිස්සු මැරුවේ...මැරුවේ සේරම රට කන ත්‍රස්තවාදී ..තෝ නම් පොන්නෙක් රටට ආදරයක් නැති
  11. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මට හිතුනා බන් ඔය ගොන් වැඩේ කරවී කියලා..fast pitch කියලා අරගෙන extra බෝලර් කෙනෙක් :(:(:( අපේ හැමදාම Match දින්නේ ස්පින්..අනික Eng උන්ට ස්පින් ගහන්න බැහැ...අනික fast බෝලර් 05k ඕන නැහැ :no::no: :no::no: ඒ මදිවට කුශල් කපලා...කුසල් කියන්නේ match winner කෙනෙක් :(
  12. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මටත් හිතෙනවා.මේ පාර ගැහුවේ නැත්නම් උ ගෙදරනේ...පව් එහෙම උනොත්,බනින්න වත් එකෙක් නැති වෙනවා...අනික ODI උ අවුලක් නැහැ.. උට බනින්නේ T20 ගහනවට...එත් මේකේ ලොකුව දෙන එක පොන්ටියෙක් එක දැක දැක බෙරිහන් දෙනවා පිස්සු විකාරෙන්..උ හොදටම දන්නවා බනින්නේ T20 ගහනවට කියලා :lol::lol: :rofl::rofl: :P:P
  13. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    සචියට කනක් නැති වෙන ලකුණු පේනවා :lol::lol::lol: :rofl::rofl::rofl:
  14. 3rdEye

    Google AdSense Wire Transfer Now in Sri Lanka

    PM එකක් එව්වා...pපොඩි support එකක් දියන්කෝ
  15. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    කොහෙද යකෝ අහිංසක....මන් කලින්ම් කිව්වනේ,ඕක දත මැදගෙන ඉන්නේ කීපර් වෙන්න කියලා... :P:P:P මුට වඩා හොදට කුසල් කිපින් කරනවා...මුව ටීම් එකේ තියා ගන්න ඕනවට කල බලු වැඩක්.. :growl::growl:
  16. 3rdEye

    Hanthanata Payana Sanda -Dammika Bandara

    ඕවා ඇහුවම දුකයි :(
  17. 3rdEye

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    චන්දිමාල් ගියා :lol::lol: :rofl::rofl: :):) උ හිතන් ඉන්නේ ක්‍රිස් ගේල් කියලා :lol::lol:
  18. 3rdEye

    ෴|| Indian Premier League 2014 ||෴ |April 16 - June 1 |

    IPL ==Match fixing :P:P

    No contents