කරවල_ප්‍රශ්නයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කරවල_ප්‍රශ්නයක්

කරවල පිලිබඳ ප්‍රශ්නයක්.

6422841171_7759e7fb8e_b.jpg

කට්ටා කරවල සහ අගුලුවෝ කියන්න රසවත් කරවල ජාති දෙකක්. මේ කරවල ජාති දෙකම අපේ බත රස කරනවා.

ඇත්තටම අපි කවදාවත් මාළු මාර්කට් එකේදී කට්ටා මාළු සහ අගුළු මාළු දැකලා නැහැ. එහෙමනම් මේ කරවල මාළු අවස්ථාවේ හඳුන් වන්නේ මොන නමකින් ද. ? මේක ගොඩක් කල් ඉඳල තිබුණු ගැටළුවක් . දන්නා කෙනෙක් ඉන්නවනම් පහදලා දෙන්න.
 
  • Like
Reactions: AnuradhaRa

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කට්ටා මාළුවා අමුවෙන් කන්න බැහැ කියලා මාළු අල්ලන කෙනෙක් කිව්වා.අගුලුවෝ නම් ඇහුවෙත් අදයි.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    yakom aguluwo dakala nadda ?hariyatama cat fish wage..podi ayata denaa..godak gunai kiyala kiaynne.. kattawanam dakala naa..aguluwo nam hamathanama
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    කට්ටා මාළුවා අමුවෙන් කන්න බැහැ කියලා මාළු අල්ලන කෙනෙක් කිව්වා.අගුලුවෝ නම් ඇහුවෙත් අදයි.

    පොඩි ප්‍රශ්නයක්, කටු නිසා නම් කන්න බැරි වෙන්න විදිහක් නෑ මට හිතෙන විදිහට. මොකද කටු කාරල්ලෝ උනත් හොද්දට ගන්නවා නේ.
    කට්ටා කරවල උනාට මාළු වෙන නමකින්ඇති මට හිතෙන විදිහට.
    හරියට කෙලවල්ල කරවල වගේම, උගේ බඩ කෑල්ල වෙන නමකින්, තෙල් කැල්ල වෙන නමකින් තියනවා වගේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    පොඩි ප්‍රශ්නයක්, කටු නිසා නම් කන්න බැරි වෙන්න විදිහක් නෑ මට හිතෙන විදිහට. මොකද කටු කාරල්ලෝ උනත් හොද්දට ගන්නවා නේ.
    කට්ටා කරවල උනාට මාළු වෙන නමකින්ඇති මට හිතෙන විදිහට.
    හරියට කෙලවල්ල කරවල වගේම, උගේ බඩ කෑල්ල වෙන නමකින්, තෙල් කැල්ල වෙන නමකින් තියනවා වගේ

    තෙල් කෑල්ල :eek:

    මස්වල එහෙම තෙල් කෑලි කන්ඩ ආස එවුන් ඉන්නව නේ :baffled:

    අප්පිරියයි යකෝ...
     
    • Like
    Reactions: 50KG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    bottu karawala ganin, pattama rahai
    bottuwema welanne muda mada, tank bottu wala un maasa ganakata muudu yana nisa allana malu karawala karalama thamai genne, muudu wathura ihala welanne :yes:

    walle dala welana ewata balloth chu karanawa kiyala ekek kiuwa :eek:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    bottu karawala ganin, pattama rahai
    bottuwema welanne muda mada, tank bottu wala un maasa ganakata muudu yana nisa allana malu karawala karalama thamai genne, muudu wathura ihala welanne :yes:

    walle dala welana ewata balloth chu karanawa kiyala ekek kiuwa :eek:

    මම අහල තියන විදිහටනම් බෝට්ටු කරවල කියන්නේ වැව් කරවල වලට කියල. හරියට නොදනිමි.