එයාටෙල් කෝලර් ටියුන් ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එයාටෙල් කෝලර් ටියුන් ?

මොකක්ද බං මේ එයාටෙල් කෝල ටියුන් මඟුල ? අද උදෙ නමේට විතර මෙන්න මෙහෙම මැසේජ් එකක් ආව..

Your subscription to Caller Tunes will be renewed in 2 days.You will be charged Rs.03.00+Tax .Please recharge your account to enjoy the service.

මොන රෙද්දක්ද බං.. මං මෙහෙම එකක් සබ්ස්ක්‍රයිබ් කලෙත් නෑ.. මුන් මේක අයින් කරගන්න විදිහක් කියන්නෙත් නෑ :/ රුපියල් තුනක් කියන්නෙ එසේ මෙසේ ගාණක්ද බං :( මුන්ට සල්ලි වල අගයක් නෑ.. අනේ දන්න කෙනෙක් ඉන්නවනං මේ මඟුල අන්සබ්ස්ක්‍රයිබ් කරන විදිහ කියා දියංකො.. රුපියල් තුනක් හොයාගන්න කන කට්ට දන්නෙ අපි :/ මුන්ට බලෙන් සර්විස් දීල ඒව කපාගන්න දෙන්න පුළුවන්ද..
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
හොඳම වැඩේ තමයි දැන් තියෙන බැලන්ස් එක ඉවර වෙනකම් උන්ට කතා කරලා බැනපන්, ඊට පස්සේ වෙන ලයින් එකකට පලයන්..
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    කස්ටමර් කෙයා එකට කෝල් කරලා අමතපන් හොදවයින්..... මටත් මලේ මල ඔය අර ටියුන් මේ ටියුන් ඈක්ටිව් කරගන්න කියලා එන කෝල්....... :angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොඳම වැඩේ තමයි දැන් තියෙන බැලන්ස් එක ඉවර වෙනකම් උන්ට කතා කරලා බැනපන්, ඊට පස්සේ වෙන ලයින් එකකට පලයන්..

    කස්ටමර් කෙයා එකට කෝල් කරලා අමතපන් හොදවයින්..... මටත් මලේ මල ඔය අර ටියුන් මේ ටියුන් ඈක්ටිව් කරගන්න කියලා එන කෝල්.......

    :( උන්ට බැන්නට අන්සබ්ස්ක්‍රඉබ් වෙනවයැ බං :/ උනුත් පව්නෙ.. කරන්න වෙන රස්සාවක් නැති කමටනෙ බං කීයක් හරි හොයාගන්න කස්ටමර් කෙයා එකට බැඳුනෙ :/ අනික අනවශ්‍ය දේවල් දීල එයාටෙල් එක වැඩියෙන් සල්ලි කඩාගත්ත කියල කස්ටමර් කෙයා එකේ උන්ට ඒකට සමානව පඩි වැඩිවීමක් දෙන්නෙ නෑනෙ :/ බයින්න ඕනෙ ඕකෙ අධ්‍යක්ෂකලට.. ඕකුන් තමා වැඩියෙන් කන්න ඔය වගේ බලු වැඩ කරන්නෙ... නැද්ද බං අන්සබ්ස්ක්‍රයිබ් කරන ක්‍රමයක් ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔකුන් නිකන්ම ෆ්‍රි ඇක්ටිව් කරනවා

    ෆ්‍රී කොහෙද බං :/ දවස් දෙහෙකින් රුපියල් 3 + ටැක්ස් අය කරනවලුනෙ.