1. r.pathirana

    එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016

    පාන් ටිකක් අවන් එකේ දාලා බේක් කරලා ගනින් කුඩු වෙනකම් බේක් කරලා.
  2. r.pathirana

    Dialog පාරිභෝගිකයින්ට

    ඉතින් ඇත්තනේ බන් ස්ටාර් පොයින්ට්ස් හැමොටම දුන්නට උනුත් දන්නවා ගොඩක් දෙනෙක් ස්ටාර් පොයිට්ස් යුස් කරන්නේ නෑ කියලා එක උන් කලින් පුරෝකතනය කරගෙන ඉන්නේ එහෙම ලංකාවේ හැමොගේම ස්ටාර් පොයිට්ස් දෙන්න ගියොත් කොටි ගානක් දෙන්න වෙනවා.
  3. r.pathirana

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මහරාඡා ‍බොල් දානවා.
  4. r.pathirana

    The Return of the Nokia

    නොකියා නම විතරයි බන් වෙන කොම්පැනියක් බ්‍රැන්ඩ් එක අරන් ස්මාර්ට් ෆොන් හදනවා.
  5. r.pathirana

    තුන්වෙනි ලෝක යුද්ධය ලංකාවේදි

    :baffled: unata USA eun ma ne dana tharamak leda demmeth .
  6. r.pathirana

    තුන්වෙනි ලෝක යුද්ධය ලංකාවේදි

    :dull: appata siri mokakda bn e giwisuma jr da athsan karala thiyenne
  7. r.pathirana

    එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016

    :no::no: නෑ මට වැඩිය ඡනප්‍රිය අය තමයි දැම්මේ තව සෑහෙන්න ඉන්නවා එත් දහයනේ දාන්න පුලුවන්. :D හ්ම්ම්.........
  8. r.pathirana

    එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016

    එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016 dath kimbula දත් කිබුල් මාමා කියලා තමයි ගොඩක් අය හදුන්වන්නේ උයන්න පිහන්න,දත් ගලවන්න,රේඩියෝ කරන්න මේ හෑම දෙකටම දක්ෂයෙක් Pathfinder_A2Z රට ඡාතිය ආගම වෙනුවෙන් තේරේඩ් දාන සමාඡිකයෙක් ඒක හින්ද ගොඩක් අය අතරේ ඡනප්‍රිය සමාඡිකයෙක්. ඉදිරියේ රාළ රාල...
  9. r.pathirana

    එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016

    එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016 ‍ෛ‍ෛ‍ෙ
  10. r.pathirana

    වලතර සමග දවසක්

    math yanawa
  11. r.pathirana

    Be like Siripala - Unlike

    අන්තගාමි වෙන්න එපා මට නම් වරදක් පේන්න නෑ .
  12. r.pathirana

    Unlimited DATA ????

    හච් එකෙත් ට්‍රික් එකක් තියෙනවා හැබැයි උන්ගේ ස්පිඩ් මදි ,එස් එල් ටි එවුන්ගේ ලගක් වෙනකම් තිබුනා දැන් උන් ඒක හදලා දැන් අලුත් ක්‍රමයක් බලන්න වෙනවා .හැබැයි ඩයලොග් වුන්ගේ තාම තියෙනවා මේ ක්‍රමය දන්න අය ඉන්නවා නම් මේතන දාන්න එපා..:yes:
  13. r.pathirana

    purse ekak ganna help oniiiii :D

    මම නම් ගන්නේ පිටකොටුවෙන් රු 300 යි .
  14. r.pathirana

    Unlimited DATA ????

    apita nam hemadama data unlimited dialog4g eken unge bug ekak thiyenawa eken one tharam use karanna puluwan :P

    No contents