මට ජිවිතේ වැරදුනා බන් ...!!!
මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ...මට දැන් හිතෙන්නේ හදා ගන්න බැරි විදියට හැම දෙයක්ම කෙල වෙලා කියලා ...මම කරපු හැම දෙයක්ම කෙල උනා ..මේක මගේ කරුමෙද මන්ද ....ඇත්තටම කියනවා නම් දැන් මට වයස 30 වෙනවා ...O / L විබගේත් හොදටම ගොඩ දාගත්ත මට කෙල උනේ A/L වලදී ...තුන් පාරක් විභාගේ කරලයි යන්තන් පාස් උනේ ...ඒ කියන්නේ S 3 ගත්තේ ...ඊට පස්සේ තව අවුරුද්දක් විතර ඔහේ එක එක දේවල් කර කර ඉදලා private කැම්පස් එකකින් degree යකුත් අර ගත්තා ...මම හිතුවා මම දිනුවා කියලා ..ඒත් ඒක එහෙම උනේ නැහැ ...මාස 6 ක් විතර දගලලා දගලලා පොඩි ජොබක් හොයා ගත්තා training කියලා ...පලවෙනි මාසේ හම්බ උනේ 5000..එතන තිබ්බ project කරන්න දැම්මට මට වැඩ ටික හරියට අල්ල ගන්න බැරි උනා ...අවුරුද්දක් විතර එතන වැඩ කරලා අයින් වෙන්න උනා ..පොඩි දෙයක් එතනින් ඉගෙන ගත්ත මිසක් මහා ලොකු දේවල් එතනින් ඉගෙන්න ගන්න බැරි උනා ..ඕවගේම පොඩි පොඩි ජොබ් 2-3 කලා ..උපරිම ලැබුනේ Rs 15000. ඒ හැම තැනකදීම මට ඒ තැන් වල වැඩ හරියට අල්ල ගන්න බැරි උනා ...අවුරුදු 3 ක් විතර ජොබ් කීපයක් කලත් හරියට working experience එකක් නැති නිසා කොච්චර interview වලට ගියත් වැඩක් උනේ නැහැ ...ඉහේ කෙස් ගානට interview යන්න ඇති ..ඒත් කිසිම ජොබක් සෙට් උනෙත් නැහැ මට ...පුදුම කලරීමක් තිබුනේ මට ...මගේ batch එකේ මට වඩා වැඩ බැරුව හිටපු උන්ට පවා ජොබ් ලැබිල උන් ඒවයෙන් promotion අර ගන්න කොට මට උනේ හුල්ල හුල්ල ජොබ් හොයන්න විතරයි ...සමහර company වල තිබ්බ හෙන ලේසිම exam පවා මම හොදටම කලත් මට interview වත් call කරපු නැති අවස්ථා තිබුණා ....සමහර විට ඒක මගේ කරුමේ වෙන්න ඇති ....ඔය අතරේ මම freelancing කරන්න පටන් ගත්ත ...ඒකෙන් ටිකෙන් ටික අතට හොද සල්ලියක් එන්න ගත්ත ...හැබැයි ටික කාලයක් යනකොට මොකක්දෝ කරුමෙකට මට එකෙනුත් project ආවේ නැහැ ....කොච්චර try කලත් වැඩක් උනෙත් නැහැ ..මම අයෙමත් පරණ විදියට ජොබ් හොයන්න ගත්ත ..ඒත් වැඩක් උනේ නැහැ ..මන් හිතන්නේ මගේ වයස නිසා දැන් ජෝබක්වත් සෙට් වෙන්නේ නැහැ ..දැන් මට 30 වෙනවා ..මගේ යාලුවෝ බැදලා ළමයි ඉන්නවා ..හොද ජොබ් කරනවා ....මම අවුරුදු ගානක් ආශ්රය කරපු අවුරුදු 5 ක් යාලු වෙලා හිටිය කෙල්ලගේත් දැන් ප්රශ්න ...දැන් මට සත පහක අදායමකුත් නැහැ ..ගෙදරිනුත් කගහනවා ජොබක් හොයා ගන්න කියල අහල පහල මිනිස්සු මම මොනවද කරන්නේ කියල ඇහුවම දෙන්න උත්තර නැහැ කියල ...අනේ මන්ද බන් ..මට දැන් ජීවිතේම එපා වෙලා තියෙන්නේ ..පුදුම කලකිරීමකින් ඉන්නේ ...ඇත්තටම හිතෙනවා මරිලවත් යනවා නම් හොදයි කියල ....මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල .....

Man danna kollek innawa ehema karna ekek, ba kiyala deyak na ban.... uba wage fedup wechcha welawal matath thiyenawa, uba watunoth goda emak naha, puluwan kiyala hithapan, katta kagenama ellila idapan, aniwa goda yana eka yanawama thamai 