1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජනාධිපති ගන්න තීරණවලට එරෙහිව නඩු දාන්න බෑ කියල ඒකෙ ම දාල තියෙනව.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක ව්‍යවස්ථාවට අදාල එකක් නෙමෙයිනෙ :rolleyes: දැන් පාර්ලිමේන්තුව විසුරවන්නත් බැහැනෙ. ඒක තමයි මේ දගලන්නෙ මෙයාල. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය: එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි...
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඕව විසඳෙනකන් හෝ ඒක එපා වෙනකන් මෙතන දේශපාලනය තමයි යන්නෙ. :lol::lol:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉතින් ඒක තමයි එයාල කියන්නෙ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කියල මිසක් වෙන දෙයක් නෙමෙයිනෙ. දැන් ණය අරගෙන ගෙවන්නෙ නෑ කිවුවොත් එහෙම ඒව බලෙන් එපායෙ ගන්න.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නීතිමය පැත්ත අනුව යනවනම් ඔයා කියන එක අදාල වෙනව තමයි. එහෙම නැතුව යනවනම් ජාතික ආණුඩුවක් තිබුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවොත් එයා තමයි අගමැති. මොක ද බහුතරය නැතුව පාර්ලිමේන්තුවේ කිසි කටයුත්තක් කරන්න බැහැනෙ.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කියන්න බෑ. ඒ මිනිස්සුන්ටත් ගැටලුවක් තියෙනව. එයාල ණය දීල තියෙන්නෙ. ඒ සල්ලි ආපහු ගන්න බැරිවෙනවනෙ හරියට පාලනය නොගෙනිච්ච‍ොත්. අනිත් එක ආනයන, අපනයනවලට බලපානව. තව ගොඩක් දේවල් තියෙනව අපි නොහිතුවට.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගිවිසුම් විතරක් නෙමෙයි අපේ ආනයන, අපනයන සේරට ම බලපානව ලොකු කේස් එකක් ගියොත්. දැනට එහෙම තත්වයක් නැහැ හැබැයි.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් තාම අයින් වුණේ නෑ. දැනට අයින් වෙන්නෙ නෑ කියල තියෙන්නෙ. ඒත් කවුද දන්නෙ. දවස් 20 යනකොට ඕව වෙනස් වෙයි ද දන්නෙ නැහැනෙ.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රනිල්ට විතරක් නෙමෙයි මෛත්‍රීටත් තිබුණ. දැන් දෙන්නට ම යන්න වෙන්නෙ ඒකනෙ. ප්‍රාදේශිය සභා ඡන්දය පැරදුන දවසෙන් පටන් ගන්න තිබුණ. එහෙනම් දැන් මේ වෙනකොට ගොඩක් ඡන්ද එයාලගෙ පැත්තට හැරිල. ඒත් දෙන්න එක්ක දෙන්නගෙ බලය ගැන දගලනව මිසක් වෙන වැඩ පැත්තකනෙ.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලංකාව අත්සන් කරපු ගිවිසුම් වගයක් තියෙනව. ලෝකෙ රටවල් ගොඩක් ඒවට අත්සන් කරල තියෙන්නෙ. ඒවට අනුව ඉතින් එයාල මැදිහත් වෙනව. මැදිහත් වෙනව කියන්නෙ එයාලගෙ ප්‍රකාශ නිකුත් කරනව. අගමැති වෙන කෙනා අනුව එක එක රටවලට දක්වන ප්‍රතිචාරය වෙනයි. දැන් මහින්ද මාමි එනවට චීනය සෑහෙන සතුටුයි. ඒත් රනිල්ට චීනය එච්චර කැමති...
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙනම් එයාල දැන් අයින් වුණොත් කොහොමත් ජාතික ආණුඩව නැති වෙනවනෙ? :rolleyes:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජාත්‍යන්තරය කියන්නෙ ඉතින් ව්‍යයස්ථාව අනුව කරන්න කියලනෙ. බහුතරය පෙන්වල පාර්ලිමේන්තුවෙන් අයින් කළොත් රනිල්ව අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් සම්බාධක වුණත් පැනවෙන්න ඉඩ තියෙනව.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔච්චර වැඩකාරයො ඉන්න ICTA එකේ අය ඕව නොදන්නව වෙන්න බැහැනෙ. එච්චර වැදගත්කමක් දුන්නෙ නැතුව ඇති ඒ සයිට්වලට.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    UNP විතරක් එයාල එක්ක හිටිය කියන්නෙ මොක ද අනිත් පක්ෂ ඉල්ලුවෙ එක්සත් ජාතික සන්ධානය කියන එක ඇතුළෙ නිසා. හැබැයි මහ මැතිවරණයෙ දි ඉල්ලුවෙ වෙන වෙන ම ද මන්ද. මතක නෑ හරියට.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් කොහොමත් ඉතින් ඊළඟ මැතිවරණය එයාල දිනනව කියල දන්නවනෙ. හැබැයි දිනන ප්‍රමාණය සෑහෙන ගානක් වැඩ කරගන්න එක තමයි එයාල දැන් කරන්න හදන්නෙ. මොක ද එහෙම නොවුණොත් නැවත පත්වෙන්නෙ තනියෙන් යන්න බැරි ආණුඩුවක්. එතකොට අවුල් වැඩියි.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    5) (4) වන අන ුව්‍යවසථ්ාවේ කාර්යය සඳහා ජාතකි ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Joomla පරණ වර්ෂන් වලින් සයිට් හැදල තිබුණ ම ඕන පොඩි එකෙක් හැක් කරනව තමයි :lol::lol:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගත්තමයි කියමුකො. ඒත් ඒක තියාගන්න එක ‍ලේසි වෙන්නෙ නෑ‍. මොක ද දැන් සිංහල අයව සනසන්න වැඩ කරන්න යද්දි දෙමල, මුස්ලිම් මන්ත්‍රීල අයින් වෙනව කියල දගලයි. එයාලට වැඩ කරද්දි වතු අය හා වෙනත් අය දගලයි. ඒ වගේ ඉතින් හෙන කේස් වෙනව. හැබැයි දැන් බොහෝවිට ටික කාලෙකින් පාර්ලිමේන්තුව විසුරවන්න ඉඩ තියෙනව. (අවුරුදු 4...
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බහුතරය ගන්න බැරුවුණොත් එයාල යන්න හදන පැත්ත ඒක තමයි.
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හරිනම් අයවැයෙන් පරාද කරන්න තිබුණෙ. එහෙම පරාද කරන්න බැරි නිසා තමයි ඔහොම ගේමක් ගැහැවුවෙ. දැන් කල් ඉල්ලන්නෙ දෙන්න තියෙන ඒව දෙනව කිය කිය ගන්න පුළුවන් ගාන ගන්න. කොහොමත් දැන් මෛත්‍රී පත්කරල නිසා ටිකක් විශ්වාසයක් ගොඩ නැගෙනවනෙ ඒ විශ්වාසය එක්ක තමයි එයාල දැන් කතා කරන්නෙ අනිත් අයට.

    No contents