48. (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්
මහ මැතිවරණය අවසානවීමත් අතර කාලය තුළ
හැර, ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා
අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ
අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතර වූ විට, 70 වන
ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක
කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව
විසුරුවාහැර...