1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒව තමයි මූලික දේවල්. :rolleyes:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ මල්ලි. මොක ද වෙන්නෙ?
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔච්චර දේවල් කරන්න හම්බුවෙන්නෙ නෑ අයින් කරල දානව :lol::lol: හැබැයි ඉතින් වැරදි නොකර ඔයාගෙ කෙනෙක් දම්මල හරි හරියට කරනවනම් අවුලක් නෑ.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකට වඩා ඒකෙ තියෙන අවුල අනිත් භාණ්ඩ සේර ම මාසෙන් මාසෙ වැඩි කරනවනෙ. එතකොට අඩු වුණා කියල ඒව අඩුවෙන්නෙ නෑ. නිකන් ම උද්ධමනය ඉහල යනව.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකාට හරි ඔය පැත්තෙ කෙනෙකුට ඇමතිකමක් දෙනව කියල ඇති :lol:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඕන ම කෙනෙකුට දැන් එළකිරි එනව වගේ ඇවිත් තමන්ගෙ බදුමුදලට මොනා ද වුණේ කියල බලන්න පුළුවන් වෙන්න ඕන.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ඕකෙ අමාත්‍යය මණ්ඩලය අයින් වෙන්නෙ කොහොම ද?
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ නිරීක්ෂණ ඒකක ඉන්නව වෙන ම බලය තියෙන. වැරැද්දක් වෙන්න යනකොට අල්ලන්න.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඒකනම් අවුල් තමයි සෑහෙන්න.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: එතකොට ජනාධිපති නාමමාත්‍රික වෙනවනෙ.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක හොඳයි. එහෙනම් මුලින් ම සාරධර්ම පද්දතිය නීතියක් ලෙස ස්ථාපනය කරන්න ඕන. ඊට පස්සෙ ඉතින් වැඩසටහන් ගුණාත්මක වෙන්න ඕන. ඇඩ් වෙනුවෙන් වැඩසටහන් කරන්න බෑ. නිසි ප්‍රමිතියෙන් තොර දේවලට ඇඩ් දාන්න තහනම්. තව ගොඩක් දේවල් තියෙනව. ඒව ක්‍රියාත්මක කරන්න වෙයි. ඔයාගෙ අදහස් හා යෝජනාත් කියන්න පුළුවන්. ගොඩක්...
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බැහැ. ඒව රජයෙන් ගෙන්වන්නෙ. විශේෂයෙන් සාදන ඒව.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිංකැට විතරක් නෙමෙයි ජනතාවගේ බදු මුදල් ඩිජිටල් කරනව. එතකොට ජනතාවට බලන්න පුළුවන් එයාල දෙන සල්ලිවලට මොනා ද වෙන්නෙ කියල.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයාලගෙ මිල සූත්‍රයට වඩා මේ මිල සූත්‍රය ඇඩ්වාස් වැඩියි. අවුරුද්දක ඩේට එක්ක හදන්නෙ. අසාමාන්‍යය විදියට ගණන් ගියොත් ඒ අවුරුද්දෙ පාඩුව දරාගෙන ඊළඟ අවුරුද්දෙ ලාභයෙන් අල්ලනව. :lol:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාටනම් ඒක කොහොමවත් දෙන්නෙ නෑ :lol::lol:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ නෑ. ඇතුළෙ ඉන්න වැඩකරන අයගෙන් තමයි කන්න වුණොත්. ඒකට ආරක්ෂාවට හමුදා සේනාංකයක් දෙන්නම්.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජනමාධ්‍ය ඇමතිකම දුන්නොත් එහෙම ඔයාට මාධ්‍යවේදියො ඔයාව රෝස් කරන්න එනකොට මට බේරගන්න බැරිවුණොත්? :rolleyes:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක තමයි කිවුවෙ නීතිමය ප්‍රශ්නයක් නෑ කියල. අනිත් ප්‍රශ්නය තියෙන්නෙ.
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තෙල් සංස්ථාවෙ දෙන්නම්. වැඩිය දෙයක් කරන්න ඕන නෑ. බොරතෙල් අඩු ම විකුණන රට ඒ ඒ කාලෙට හොයල ඒ රටවලින් මිලදි ගන්න තියෙන්නෙ. බෝනස් එකක් දෙනව අඩු ම බොරතෙල් බැරල් මිල දිගට ම පවත්‍වාගෙන යනවනම්. තෙල් මිල අවුරුද්දකට එක පාරක් සංශෝධනය වෙනව. ඒක නිසා ඉතින් ලාබ පාඩු හරියට බලාගෙන කරන්න ඕන අවුරුද්ද ඇතුළත.
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විධායක ජනාධිපතිගෙ කාලය ඉවර නැහැනෙ. ඒක නිසා තාම තියෙන්නෙ නිකන් අගමැතිකමක්.

    No contents