~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Hungak aya ugath kama anawasyai politics walata kiyanne kannangara kale refer karala. Eth dan igenima eda wage informal neweine. Eda iskole igena nogattata kale panna un newei politics kale. Dan kasippu karyomane pradesiya palaneta dannema
    ඒවාට ඉතින් ඒ කාලෙම නිසි විදියට නීති හදල තිබ්බ නම් එහෙම උන් එන්නෙ නැහැ

    දැන් ඔය නීති ගෙන්න අමාරුයි එහෙම ගෙනාවොත් පාර්ලිමේන්තුව හිස් වෙනවා එක රැයකින් :lol:

    ඉස්සරහට හැබැයි ක්‍රමානුකුලව හදන්න පුළුවන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හිතෙන දේ තමයි හරි හමන් වැඩ පිළිවෙලක් තිබ්බා නම් රනිල්ට අවස්තාව තිබ්බා හරි පාරට රට අරගෙන හොදක් කරන්න කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන

    දැන් පරක්කු වැඩි

    නැත්නම් වෙන කෙනෙකුට නායකකම දීලා යන්න ඕනා

    ඊළඟට පක්ෂය අතුලින්ම බඩු සෙට් වෙනවා රනිල්ට

    Ranil ta maha banku siddiyen waduna. Ewa loku waradi. Awe yahapalana title ekkane
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මචං රනිල්ට බටහිර රටවල සපෝර්ට් එක තියෙනවා නේද

    හ්ම්... අපිට රනිල් හෝ මහින්ද කවුරු ආවත් එකයි.. ඒත් මේක රාජ්‍ය පාලනයේ අවස්ථාවක් නේ, ඒ වගේ දේවල් වලට ජාත්‍යන්තරය අත පොවන එක තමයි අවුල. මොකද මෙතන අසාදාරනයක් වෙලා තියනවනම් ඒක විසදගන්න රටේ ක්‍රම වේදයක් තියෙනවනේ... රාජ්‍ය පාලනයට වෙන රටවල් අත පොවන එක එච්චර හොද නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ranil ta maha banku siddiyen waduna. Ewa loku waradi. Awe yahapalana title ekkane
    කොහොමත් මචං ඔය රනිල් දින්නම කොහෙවත් නැති සෙට් එකක් එකපාරට පාත් වෙනවා රොකට් වගේ

    එහෙම එවුන් දාගත්තම ඕක තමයි තත්වේ

    රවිය තමයි හැමදාම UNP ආණ්ඩුව චාටර් කලේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම වෙන්නෙ කොහොමද මේක රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නේ. අනික කවුරු අගමැති වුනාම ජාත්‍යන්තරයට මොකද...? අනික එයාල කැමති කෙනා අගමැති වෙන්න ඕනද රටේ ජනතාව කැමතිකෙනා නේද වෙන්න ඕන

    ලංකාව අත්සන් කරපු ගිවිසුම් වගයක් තියෙනව. ලෝකෙ රටවල් ගොඩක් ඒවට අත්සන් කරල තියෙන්නෙ. ඒවට අනුව ඉතින් එයාල මැදිහත් වෙනව. මැදිහත් වෙනව කියන්නෙ එයාලගෙ ප්‍රකාශ නිකුත් කරනව.

    අගමැති වෙන කෙනා අනුව එක එක රටවලට දක්වන ප්‍රතිචාරය වෙනයි. දැන් මහින්ද මාමි එනවට චීනය සෑහෙන සතුටුයි. ඒත් රනිල්ට චීනය එච්චර කැමති නෑ. ඒ වගේ තියෙනවනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්... අපිට රනිල් හෝ මහින්ද කවුරු ආවත් එකයි.. ඒත් මේක රාජ්‍ය පාලනයේ අවස්ථාවක් නේ, ඒ වගේ දේවල් වලට ජාත්‍යන්තරය අත පොවන එක තමයි අවුල. මොකද මෙතන අසාදාරනයක් වෙලා තියනවනම් ඒක විසදගන්න රටේ ක්‍රම වේදයක් තියෙනවනේ... රාජ්‍ය පාලනයට වෙන රටවල් අත පොවන එක එච්චර හොද නෑ
    ඔව් හැබැයි වැඩේ දරුණු වෙනවා නම් ඒක සමතයකට පත් කරන්න

    මැදිහත් වෙනවා නේ ලෝකේ අනිත් රටවල එහෙම වෙලා තියෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවාට ඉතින් ඒ කාලෙම නිසි විදියට නීති හදල තිබ්බ නම් එහෙම උන් එන්නෙ නැහැ

    දැන් ඔය නීති ගෙන්න අමාරුයි එහෙම ගෙනාවොත් පාර්ලිමේන්තුව හිස් වෙනවා එක රැයකින් :lol:

    ඉස්සරහට හැබැයි ක්‍රමානුකුලව හදන්න පුළුවන්

    Dan aluthen ena kenekuta wath ata pass kiyala qualification illanna baruwane inne. Kohomath inna ayawa elawanna beane
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිතෙන දේ තමයි හරි හමන් වැඩ පිළිවෙලක් තිබ්බා නම් රනිල්ට අවස්තාව තිබ්බා හරි පාරට රට අරගෙන හොදක් කරන්න කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන

    දැන් පරක්කු වැඩි

    නැත්නම් වෙන කෙනෙකුට නායකකම දීලා යන්න ඕනා

    ඊළඟට පක්ෂය අතුලින්ම බඩු සෙට් වෙනවා රනිල්ට

    රනිල්ට විතරක් නෙමෙයි මෛත්‍රීටත් තිබුණ. දැන් දෙන්නට ම යන්න වෙන්නෙ ඒකනෙ. ප්‍රාදේශිය සභා ඡන්දය පැරදුන දවසෙන් පටන් ගන්න තිබුණ. එහෙනම් දැන් මේ වෙනකොට ගොඩක් ඡන්ද එයාලගෙ පැත්තට හැරිල. ඒත් දෙන්න එක්ක දෙන්නගෙ බලය ගැන දගලනව මිසක් වෙන වැඩ පැත්තකනෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සත් ජාතික පක්ෂය 93 13 106
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 83 12 95
    ඉලංකෙයි තමිල් අරසු කච්චි 14 2 16
    ජනතා විමුක්ති පෙරමුණ 4 2 6
    ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1 0 1
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1 0 1

    Oya tamil pakshe mano ge nam, ranilta wasiyine
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Dan aluthen ena kenekuta wath ata pass kiyala qualification illanna baruwane inne. Kohomath inna ayawa elawanna beane
    පළාත් පාලන චන්දෙ තියනවා නම් උනන්දුවක් තියෙනවා නම් පුළුවන් අඩුගානේ සාමාන්‍ය පෙළ සමත් කියන ලේබල් එක වත් ගෙන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Muslim pora ain une neane

    ඔව් තාම අයින් වුණේ නෑ. දැනට අයින් වෙන්නෙ නෑ කියල තියෙන්නෙ. ඒත් කවුද දන්නෙ. දවස් 20 යනකොට ඕව වෙනස් වෙයි ද දන්නෙ නැහැනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඕක බලපාන්නේ අපේ රටත් එක්ක තියෙන ගිවිසුම් වලටනේ වෙළඳ ගිවිසුම් වගේ බරපතල දේවල් :):(

    ගිවිසුම් විතරක් නෙමෙයි අපේ ආනයන, අපනයන සේරට ම බලපානව ලොකු කේස් එකක් ගියොත්. දැනට එහෙම තත්වයක් නැහැ හැබැයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලංකාවේ මචං සම්බන්ධයක් නැති එකෙක් තමයි කොහොමත් පත් කරන්නේ
    ක්‍රිකට් ගහපු එකාට තෙල් ගැන බලන්න කියනවා
    මංගලයා අඩුගානේ මොකක් හරි උපාධියක්වත් තියෙන එකක් ද මුදල් ඇමතිකමක් දැරුවේ
    කොහොමත් එහෙම සම්බන්ධයක් තියෙන විෂයක් දෙන එකෙත් අවුලක් නැතුවාම නොවෙයි

    අනිවාර්‍යෙන්ම වැඩ කරනවට වඩා ලැබුන බලයෙන් උදම් අනන්න නටන්න ගත්ත වැඩියි අනික තමයි දේශපාලන පලි ගැනීම් වගේ දේවල් වලට කාලය යෙදෙව්ව වැඩ කරන්න වෙලාව නැති වුනා. විරුද්ද පක්ෂෙට කතා කරන්න ඉඩ දුන්නෙ නෑ ඒවයින් පාක්ෂිකයො බිදෙනව. පක්ෂෙ ඇතුලෙත් ජිල්මාට්, කතානායක තුමාට ඉගි බිගි පාල තේරන ගන්නෙ...ඒව අවුල් අනික එයා හිතුව මොනව කලත් විකල්පයක් නෑ අභියෝගයක් නෑ කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    රනිල්ට විතරක් නෙමෙයි මෛත්‍රීටත් තිබුණ. දැන් දෙන්නට ම යන්න වෙන්නෙ ඒකනෙ. ප්‍රාදේශිය සභා ඡන්දය පැරදුන දවසෙන් පටන් ගන්න තිබුණ. එහෙනම් දැන් මේ වෙනකොට ගොඩක් ඡන්ද එයාලගෙ පැත්තට හැරිල. ඒත් දෙන්න එක්ක දෙන්නගෙ බලය ගැන දගලනව මිසක් වෙන වැඩ පැත්තකනෙ.
    ඔව් කිසි වැඩක් නැහැ උනේ බොරු බයිලා ගැහුවා කරපු රෙද්දක් නැහැ

    අලුතින් පටන් ගත්තේ ගෙවල් හදන එක විතරද කොහෙද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවාර්‍යෙන්ම වැඩ කරනවට වඩා ලැබුන බලයෙන් උදම් අනන්න නටන්න ගත්ත වැඩියි අනික තමයි දේශපාලන පලි ගැනීම් වගේ දේවල් වලට කාලය යෙදෙව්ව වැඩ කරන්න වෙලාව නැති වුනා. විරුද්ද පක්ෂෙට කතා කරන්න ඉඩ දුන්නෙ නෑ ඒවයින් පාක්ෂිකයො බිදෙනව. පක්ෂෙ ඇතුලෙත් ජිල්මාට්, කතානායක තුමාට ඉගි බිගි පාල තේරන ගන්නෙ...ඒව අවුල් අනික එයා හිතුව මොනව කලත් විකල්පයක් නෑ අභියෝගයක් නෑ කියල
    ඔව් බන් අන්න එක තමයි උඩ ගියා වැඩි

    අනිත් එක තමයි පාක්ෂිකයා අමතක කරා

    බලයට ගෙන්න උදව් කරපු කොල්ලො අමතක කරා පවුලෙ උන්ට සැලකුවා UNP එකේ එහෙම

    ගොඩක් වැඩ කරපු කොල්ලො කෙල්ලො නාමල්ට සෙට් උනා :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... අපිට රනිල් හෝ මහින්ද කවුරු ආවත් එකයි.. ඒත් මේක රාජ්‍ය පාලනයේ අවස්ථාවක් නේ, ඒ වගේ දේවල් වලට ජාත්‍යන්තරය අත පොවන එක තමයි අවුල. මොකද මෙතන අසාදාරනයක් වෙලා තියනවනම් ඒක විසදගන්න රටේ ක්‍රම වේදයක් තියෙනවනේ... රාජ්‍ය පාලනයට වෙන රටවල් අත පොවන එක එච්චර හොද නෑ

    එහෙම කියන්න බෑ. ඒ මිනිස්සුන්ටත් ගැටලුවක් තියෙනව. එයාල ණය දීල තියෙන්නෙ. ඒ සල්ලි ආපහු ගන්න බැරිවෙනවනෙ හරියට පාලනය නොගෙනිච්ච‍ොත්. අනිත් එක ආනයන, අපනයනවලට බලපානව. තව ගොඩක් දේවල් තියෙනව අපි නොහිතුවට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් හැබැයි වැඩේ දරුණු වෙනවා නම් ඒක සමතයකට පත් කරන්න
    මැදිහත් වෙනවා නේ ලෝකේ අනිත් රටවල එහෙම වෙලා තියෙනවා

    එතනදි නායකයො හිතන්න ඕන. ජාත්‍යන්තරය ලග නාහෙන් අඩන්නෙ නැතුව මේක ඇතුලෙම සෙට්ල් කරගන්න්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් තාම අයින් වුණේ නෑ. දැනට අයින් වෙන්නෙ නෑ කියල තියෙන්නෙ. ඒත් කවුද දන්නෙ. දවස් 20 යනකොට ඕව වෙනස් වෙයි ද දන්නෙ නැහැනෙ.

    Jathika anduwa adala wenne mahinda pm karapu eka harida balanna peredata. Thama jathika anduwa tyenawanam, dan cabinet ministry ganana 30 ta adu nisa prasnayak nea ranilta. Bahutaraya pennala dinana eka wenam