ඕව වැඩක් වෙන්නෙ නෑ. පාර්ලිමේන්තුවෙ බහුතරය නැත්තම් මොනවත් කරන්න බෑ කාටවත්. එතකොට රට නිකන් ම සවුත්තු තැනකට යන්නෙ. අනිත් එක දැනටත් ඉතින් රටේ ජනතාවගෙ සල්ලි තමයි නාසිති වෙන්නෙ එක එක එවුන එක එක පැතිවලට ගන්න දෙපැත්තෙ ම අය සල්ලි, එක එක තානාන්තර, එක එක පොරොන්දු දෙනකොට. මිනිස්සුන්ට ඒව ගැන අවබෝධයක් නෑ. එක...