රනිල්ට ඒක මතක් වුණේ ඉතින් ඩොලර් එක යන්න ගත්තමනෙ. ඊට කලින් පිස්සෙක් වගේ පොලී අනුපාතය වැඩි කරල ආයොජකයො එයි කියල කට ඇරගෙන බලන් හිටියෙ. ආපු ආයොජකයෙකුත් නෑ. අනිතිමට ලංකාවෙ මිනිස්සු අත ගැවසෙන මුදල් ප්‍රමාණයත්, ලංකාව ඇතුළෙ බිහිවන රැකියා ප්‍රමාණයත් අඩුවුණා.
හැබැයි දැන් හරි ඒක කළ එක ලොකු දෙයක්. ඒත්...