ඒක ම නෙමෙයි වැඩේ. බහුතර කැමැත්ත පාර්ලිමේන්තුවෙ නැතිවුණොත් එක පනතක්වත් සම්මත කරගන්න බෑ. ඒක නිසා ඉතින් පනින සෙට් එකක් ඇති. ඒ සෙට් එකේ අදහස් වෙනස් වෙනව ද නැද්ද කියන එක මත තමයි ඕක තීරණය වෙන්නෙ. අනිත් එක තමයි දැන් අයවැය පරාද වුණොත් පාර්ලිමේන්තුව ම විසුරුවන්න ඕන. (දැන් නීති වෙනස් ද දන්නෙ නෑ ටිකක් අර...