1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිංකැට හැම එකට ම CCTV හයි කරනව. එ් වගේ ම බයෝමෙට්ට්‍රික් පිංකැට තමයි හැම පන්සල්, පල්ලි, කෝවිල්වල හයිකරන්නෙ. වෙන ම පොලිස් බලකායක් වෙන් කරනව ඒව නිරීක්ෂණයට. කැමති ද දැන් ඇමතිකම ගන්න?
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොයි ඇමතිකමෙත් එහෙම පුළුවන් වනජීවී ඇරෙන්න :lol::lol: ඒකෙත් හැබැයි රිසෙප්ෂනිස්ට්ල එක්ක වගේ පුළුවන්.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පියාඹන්න බැරි නිසා ගුවන්සේවා දෙන්නත් බෑ. මගේ පාලනයක් යටතෙ ඇමතිකම් කියල ඒව නෑ. පඩි දෙන රැකියා තියෙන්නෙ. දෙන වැඩ ටික කරන්න ඕන. නොකළොත් අස් කරල වෙන එකෙක් ගන්නව වැඩට :lol:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: අනිත් එක තමයි මුස්ලිම් දෙමල ඡන්ද ගන්න එයාලට දෙන්නත් ඕන ඇමතිකම් සෑහෙන ප්‍රමාණයක්. ඊට පස්සෙ ඉතින් එනව කියන අයටත් දෙන්න ඕන තමයි. කලින් ඉඳල කට්ට කාපු අයටත් දෙන්න එපායෙ. දැන් ඔතන ඇමතිකම් හම්බුවෙන්නෙ නැති එවුවො කියයි මං ඇමතිකම් ගත්තෙ නෑ එපා කිවුව කියල. එයාලට වෙන මොනව හරි දෙනව කියල ශේප් කරයි.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නීති තත්වයේ ගැටලුවක් නෑ අයින් කරපු එකට. අවුල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බහුතරයක් තියෙනව කියල පෙන්වන්නෙ නැතුව කොහොම ද කවුරු හෝ අගමැති කියන්නෙ කියන එක. ඒ කියන්නෙ ඔන්න මන්ත්‍රීල අත්සන් කරපු ලියවිල්ලක් තියෙනව වගේ හෝ මහමැතිවරණයකින් දිනල බලයක් තියෙනව වගේ හෝ එහෙමත් නැත්තම් පාර්ලිමේන්තුවෙ ඡන්දයකින් පෙන්වල...
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ද කොහෙද මාත් හිතන්නෙ. කොහොම වුණත් ගැටලුව වෙන්නෙ හොඳ ඒවල ඇමතිකම් කාට ද දෙනව කියන එකනෙ. දැන් ඇමති 30 වෙනව කියන්නෙ වෙන වෙන ඇමතිකම් හදන්න බැහැනෙ.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ කියන්නෙ 70 පුළුවන් කියල ද? :rolleyes:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් එයාල තනිකර ම ජාතිකත්වය විතරයි. එයාලගෙ පැවැත් ම ඒකනෙ. අනිත් අයත් ඉතින් රටට වඩා පක්ෂය ලොකුයිනෙ. බලය ලොකුයිනෙ.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැමදා ම දෙන‍වනෙ ඒව.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනිත් ඒව ගත්ත කියල වැඩක් නැහැනෙ. මට ඕන ඒව කරන්න බැහැනෙ. එක එකාට ඕන විදියට ඉන්න බෑ ඕවල :rofl:
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කියන්නත් බෑ. වැඩි හරියක් සිංහල මිනිස්සුන් සිංහල මිනිස්සු ම තමයි වල කපල තියෙන්නෙ :lol::lol:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම පත්කරන්න බෑ අර සංශෝධනය අනුව. එහෙම කරන්න පුළුවන් සංධාන ආණ්ඩුවක් වුණොත් විතරයි.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටනම් ඔය එක එක ඒව වැඩක් නෑ ජනාධිපතිකම ඇරෙන්න :nerd:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දෙමල මුස්ලිම් විතරක් නෙමෙයි අනිත් අයත්. දැන් ඇමතිල හිටිය අයටත් සේරට ම ඇමතිකම් හම්බුවෙන්නෙ නැහැනෙ. හෙට ඉතින් දිවුරුම් දෙයි පස්සෙ වෙනස් වෙනව කියල කට්ටියක් සමහරවිට. කොහොම වුණත් වැඩේ තියෙන්නෙ අනිත් අය ඉල්ලන ඒව හා දෙන ඒවනෙ. සල්ලි, තනතුරු, එයාලගෙ පවුලෙ, පාක්ෂිකයන්ට කරන දේවල්, රැකියා දෙන ඒව etc.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් හැබැයි වැඩේ තියෙන්නෙ කොයි පැත්තක් ආන්ඩු පිහිටෙවුවත් ඇමතිකම් 30 වඩා බැහැනෙ. ඒ නිතිය වෙනස් කරගන්න කන් ඉතින් අනිත් පැති මාරුවෙන අයට දෙන්න වෙන දේවල් ගැටලුවක් ඇති :lol::lol:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බලමු ඉතින්. හැබැයි ඉතින් හෙනට හොරකම් කරල, පුළුවන් තරම් ණය අරගෙන, අනිත් දේවල් කාබාසිනිය කරල වැඩක් කරා කියල තේරුමක් නෑ. මොක ද යටිතල පහසුකම් හදල සංවර්ධනය වුණා කිවුවට අනිත් දේවල් වෙන්නෙ නැත්තම් ඒක සංවර්ධනයක් වෙන්නෙ නෑ. යටිතල පහසුකම් වර්ධනයක් විතරයි.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සමහර ආයතන ලාභ ලබනව. නාස්තිය අවම කිරීම කොයි දේටත් හොඳයි තමයි. ඒත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්තනෙ.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපනයන දිරි දෙන්න තමයි ඉතින් ණය දෙන්න ඕන හා අපනයන වෙනුවෙන් පහසුකම් දෙන්න ඕන, දැනුම නිර්මාණය කරන්න ඕන, ටැක්ස් ලිහිල් කරන්න ඕන, අමුද්‍රව්‍ය සොයාගන්න පහසුකම් සලසන්න ඕන, තාක්ෂණය ලබාදෙන්න ඕන. ඕව සේරම කරන්නත් සල්ලි ඕන. ඉතින් ණයක් අරගෙන ඔය වගේ දේකට යෙදෙවුව කියල ගැටලුවක් වෙන්නෙ නෑ මොක ද ආයිත් ටැක්ස්...
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපේ අයවැය පරතරය ‍පියවන්නෙ ඔයාගෙ ගෙදරින් ගේන සල්ලිවලින් ද එත‍කොට? අනිත් එක ගත්ත ණයවල පොලී ගෙවන්නෙ කොහොම ද? ටැක්ස් වලින් අපේක්ෂිත ආදායම කවදාවත් ‍එන්නෙ නෑ. එච්චර ලස්සනට ටැක්ස් ගෙවන ජාතියක් නෙමෙයි අපි. :lol::lol:
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනිව. හැබැයි ඡන්දය ගන්න මුල් ටිකේ කරන්න වෙනව දේවල්. ඊට පස්සෙනම් මොනා වෙයි ද කියන්න බෑ. ඒත් ඡන්ද තියෙන්න අවුරුදු 2 වගේ යනවනෙ. ඒ ඡන්ද අතර දේවල් කරයි. කළේ නැත්තම් කේස් වෙනව.

    No contents