අලුත් දේවාලේ වහලේ හිල්වැස්සට තෙමෙන්නෙ කොහොමද පාරාලෙ නේද ඉන්නව කිව්වෙ![]()
පරාලේ ඉඳන් තෙමෙනවා මේ අලුත් දේවාලෙට අපිව එක්ක ආපු මනුස්සය තමා මේවට වගකියන්න ඕනේ
අපි වගේ මනුස්සයෙක්නෙ වෙන මොකෙද්ද..

විනිශ්චය මණ්ඩලේ බලල ඉවර නෑ බන්
![]()
ත්රෙඩ් එකසිය දහයක් තියෙනවා එක එක බලන්න එපයි
හෙට වැඩට යන්ඩ නැගිටිද්දි කරුණ අගමැති නාමල් ජනාධිපති....ආඅහ් කොහොමද ඒක![]()


අම්මෝ......අලුත් දේවාලේ වහලේ හිල්පරාලේ ඉඳන් තෙමෙනවා මේ අලුත් දේවාලෙට අපිව එක්ක ආපු මනුස්සය තමා මේවට වගකියන්න ඕනේ
![]()


අලුත් දේවාලේ වහලේ හිල්පරාලේ ඉඳන් තෙමෙනවා මේ අලුත් දේවාලෙට අපිව එක්ක ආපු මනුස්සය තමා මේවට වගකියන්න ඕනේ
![]()



අපි කියන්නෙ එයාගෙ නික් නේම් එක ගැනනෙ. මනුස්සයන්ට එහෙනම් නම් දාන්න ඕන නැහැනෙ![]()
එහෙනන් ඔය පාරාලෙට වෙලා ඉන්න කතා කියන්නෙ එයා...
අපි කියන්නෙ එයාගෙ නික් නේම් එක ගැනනෙ. මනුස්සයන්ට එහෙනම් නම් දාන්න ඕන නැහැනෙ![]()

දේවාලෙ රාජකාරි පැහැර හැරිය වෙනවනෙ නැත්තම්. ඒක නිසා කියන්නෙ.
මොකක්ද බොල මේ වෙන්නේ ?![]()
ඒ කාලේ නං හිල් තිබුනෙ නෑ මේ අලුත් එකේ තමා හැමතැනම හිල්හොරාකාපු සල්ලිවලින් හැදුවන්ම් ඉවරනේ....![]()