1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉතින් ඒක ඒ කෙල්ල ඔයාට ආදරය කළාටත් කරන අසාධාරණයක්නෙ. ඒ ආදරයටත් කරන නින්දාවක්.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොඩි කොල්ලන්ට දෙන අවවාද ද ඔය :rofl::rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාට අදාල නොවුනත් ඔයා කොල්ලා හා කෙල්ල වෙන කෙනෙක් කියල හිතල දාන්නෙ. තමන්ගෙ ජීවිතේ විහින් නැතිවෙන්නෙ ඇයි? එයා හිත හදල ඔයාවත් හොයල දීල පස්සෙ ගියා කියල එයා මෙච්චර කල් කරපු සේර ම දේවල් අමතක කරල ආයිත් පරණ තැනට යන්නෙ ඇයි? ඇයි දැන් එයා ම වුණත් කවද හරි ඔයා ව දැක්ක ම හිතෙන එකක් නැද්ද අපෝ මේ මිනිහව දාල...
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීය මොක ද කල්පනාවක?
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයානම් අහිමි වුණ ඔයාව නැවත හොයල දුන්නෙ ආයිත් එයා නෑ කියල ඔයාව අහිමි කරගන්නවනම් තේරුමක් නෑ.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: මල්ලිලගෙ යුතුකම් ඒව.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අද එහෙනම් තනියෙන් සිංදු කියන්න වෙන්නෙ :D
  8. Malinga

    Laptop

    එහෙම ම කියන්න බෑ ඉතින් ගන්න මොඩල් එක අනුව වෙනස් වෙනව. සමහර මොඩල්වල එක එක ගැටලු තියෙනව. සමහර ඒව හොඳයි. Display එකේ කොලිටි එක වගේ බලල ගන්න. සමහර ඒවල colours හෙන අවුල්. වැඩක් කරන්න ගියා ම ඔයාට ගැටලුවක් වෙයි ඒව.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: මල්ලි ම හොයාගෙන එන්න. ඔයාගෙ වයසෙ අයනෙ ඉතින්. අපිට පුළුවනයෙ ඔය තරුණ ගැටිස්සියොන්ට එන්න කියන්න.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නටනව වගේ. අද ඔයාගෙ සිංදු කියන කෙනා කෝ?
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉවර කරල දාන්න තියෙන්නෙ. 20 කියන්නෙ සෑහෙන ප්‍රමාණයක්නෙ
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නල ජලය තමයි. හැබැයි පාරෙ ලයින් අරගෙන නෑ. ළිඳේ ඒව.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ එපා වෙන වැඩක් තමයි ඒක. වහින එක නෙමෙයි. ගොරවන එක විදුලි කොට එක.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාත් මිසින් වෙනව. අහස කළු කරපු විදියට එච්චර හොඳ නෑ වගේ
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපිට නිවාඩු කියල දවසක් ඇත්තෙ ම නැහැනෙ :rofl::rofl: ඒකට ඉතින් කියන්න පුළුවන් නිදාගන්නකන් වැඩ හෝ නිදාගන්නකන් නිවාඩු කියල :P
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන්නම් වහිනවනෙ නේද? ඒක නිසා කට්ටිය මිසින් වෙයි.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ අද ගෙදර යන්න බලාගෙන ඉන්නෙ න‍ේද උදේ ඉඳල? සිකුරාද නිසා?
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහෙටත් කළු කළා සෑහෙන්න දැන්
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ මොක ද කම්මැලි අද? ‍වැඩක් නැද්ද? :D
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දන්නෙ නෑ. මං හිටියෙත් නෑ.:rolleyes:

    No contents