~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කෝ අද මේකේ එවුන්?

avatar543337_12.gif
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ මොක ද කම්මැලි අද? ‍වැඩක් නැද්ද? :D

    නැහැ වැඩ අඩුවක් නෑ ඒත් උදේ ගෙදරින් එද්දි හැදුන කම්මැලිකම තාමත් එහෙමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ වැඩ අඩුවක් නෑ ඒත් උදේ ගෙදරින් එද්දි හැදුන කම්මැලිකම තාමත් එහෙමයි.

    අහ අද ගෙදර යන්න බලාගෙන ඉන්නෙ න‍ේද උදේ ඉඳල? සිකුරාද නිසා?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහ අද ගෙදර යන්න බලාගෙන ඉන්නෙ න‍ේද උදේ ඉඳල? සිකුරාද නිසා?

    හ්ම්.... හෙට අනිද්ද නිවාඩු.. ඔයාලට වගේ ඕන වෙලාවක නිවාඩු නෑ අපිට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටිය කාර්යබහුල ඇති :rolleyes:
    තාම පෝස්ට් 200 යි

    දැන්නම් වහිනවනෙ නේද? ඒක නිසා කට්ටිය මිසින් වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්.... හෙට අනිද්ද නිවාඩු.. ඔයාලට වගේ ඕන වෙලාවක නිවාඩු නෑ අපිට

    අපිට නිවාඩු කියල දවසක් ඇත්තෙ ම නැහැනෙ :rofl::rofl: ඒකට ඉතින් කියන්න පුළුවන් නිදාගන්නකන් වැඩ හෝ නිදාගන්නකන් නිවාඩු කියල :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන්නම් වහිනවනෙ නේද? ඒක නිසා කට්ටිය මිසින් වෙයි.

    අද සහ හෙට හවස 2:00 න් පස්සෙ තද වැසි ඇතිවෙන්න පුළුවන්ලු... කාළගුණේ කිව්ව කියන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මාත් මිසින් වෙන්න හදන්නේ :P

    මාත් මිසින් වෙනව. අහස කළු කරපු විදියට එච්චර හොඳ නෑ වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අද සහ හෙට හවස 2:00 න් පස්සෙ තද වැසි ඇතිවෙන්න පුළුවන්ලු... කාළගුණේ කිව්ව කියන්නෙ

    අපෝ එපා වෙන වැඩක් තමයි ඒක. වහින එක නෙමෙයි. ගොරවන එක විදුලි කොට එක.