~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මාත් මිසින් වෙන්න හදන්නේ :P

    හ්ම්... ගෑණියෙක් හිටියනම් පූස් පැටිය වගේ එල්ලිලා ඉදියි....
    හ්:.. දැන් මිසින් වෙයන්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපෝ එපා වෙන වැඩක් තමයි ඒක. වහින එක නෙමෙයි. ගොරවන එක විදුලි කොට එක.

    හ්ම්... ඒක තමයි එපාවෙන්නෙ... ඔයාලට නල ජලයද ළිදෙන්ද... කරන්ට් නෑ කියන්නෙ වතුරත් නෑ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    tenor.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්... ගෑණියෙක් හිටියනම් පූස් පැටිය වගේ එල්ලිලා ඉදියි....
    හ්:.. දැන් මිසින් වෙයන්....

    ඒකනේ ශෝක් කෙලි පොඩිත්තියෝ දෙතුන් දෙනෙක් අරන් වරෙන්කො :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... ඒක තමයි එපාවෙන්නෙ... ඔයාලට නල ජලයද ළිදෙන්ද... කරන්ට් නෑ කියන්නෙ වතුරත් නෑ...

    නල ජලය තමයි. හැබැයි පාරෙ ලයින් අරගෙන නෑ. ළිඳේ ඒව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ ශෝක් කෙලි පොඩිත්තියෝ දෙතුන් දෙනෙක් අරන් වරෙන්කො :P

    :rofl::rofl: මල්ලි ම හොයාගෙන එන්න. ඔයාගෙ වයසෙ අයනෙ ඉතින්. අපිට පුළුවනයෙ ඔය තරුණ ගැටිස්සියොන්ට එන්න කියන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනේ ශෝක් කෙලි පොඩිත්තියෝ දෙතුන් දෙනෙක් අරන් වරෙන්කො :P

    ඔය අදත් එකක් ගෙනාවෙ... ඇයි දැක්කෙ නැතෙයි....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: මල්ලි ම හොයාගෙන එන්න. ඔයාගෙ වයසෙ අයනෙ ඉතින්. අපිට පුළුවනයෙ ඔය තරුණ ගැටිස්සියොන්ට එන්න කියන්න.

    අයියලාගේ යුතුකම් නේ ඒවා :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "මට මාද අහිමි කල්හි ඔබ හිමි වූ සද, ඔබද අහිමි වූ කල්හි මට මා කුමටද ❤️"
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "මට මාද අහිමි කල්හි ඔබ හිමි වූ සද, ඔබද අහිමි වූ කල්හි මට මා කුමටද ❤️"

    එයානම් අහිමි වුණ ඔයාව නැවත හොයල දුන්නෙ ආයිත් එයා නෑ කියල ඔයාව අහිමි කරගන්නවනම් තේරුමක් නෑ.