01.) CrazyBuddy - කිසි කථාවක් නෑ.. කිරියේ බඩියා කිව්වම හැමෝම දන්නවා.. පොර ලියන සමහරක් ජොක්ස් පට්ට... හිනා කාලා මැරෙනවා... හැමෝම එක්ක සතුටෙන් සාමකාමිව ඉන්න කොල්ලෙක්.
02.) Dath Kimbula - ආහ් දත් කිඹුලද??? දත් කිඹුලා කිව්වම හැමෝම දන්නවා.. මාළඹේ දත් දොස්තරයෙක්.. රේඩියෝ එක කරනවා... සෑහෙන සහිත්යය දැනුමක් තියෙන කෙනෙක්.. එහෙම කෙනෙක් එළකිරි එකේ දැක්කමයි...කිරියට ඔහු ආලෝකයක්. දැන් පදින්නේ වැගන් එකක්... ඇක්වා එක වික්කා... පට්ට කුකෙක්.. හොඳට උයන්න පුළුවන්...
03.) Scurvy - නෝ ඔෆෙන්ස්.. ස්කර්වි??? එලකිරියේ එකා??? අර මන්නෙන් තට්ටේට කොටන්නේ??? අඩෝ ඌ පිස්සු කෙළියට මාර වැඩ්ඩා බන්.. ගැෆික්ස් පුළුවන්.. ඔන්ලයින් හොඳට හොයනවා... කඩ්ඩත් හොඳයි... බිත්තර 8ක් උදේට කනවා බන්.. අමුතු ලයිෆ් එකක් බන් ඌ ගත කරන්නේ... උගේ හෙළුවෙන් සීන් එකක් නෙට් එකේ තියේ.. පව් බන් ඌ...
04.)twisted - කවුද බන්? ආහ් අර හැම වෙලේම කඩ්ඩෙන් ලියන එකාද බන්? ම්ම්ම් ම්ම් උගේ කඩ්ඩ නම් සිරා.. සෑහෙන්න ඩීප් කඩ්ඩ පුළුවන් එකෙක්... අහන්නේ අමුතු පිසිකෝ සෝන්ග්ස්...
1.Crazybuddy
2.Zeus
3.Maddie
4.Harsharulesec
5.Whitewalker
6.Anti bbs
7.scurvy
8.dath kibula
9.saslit
10.kellsupun



