1. S

    නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

    1. Digital tv broadcasting hub and control center. වැඩේ පරක්කු කරලා සිරා frequency ටිකක් සිරසට දුන්නා වෙන් කරලා තිබ්බ. 2. සංචාරක ආකර්ෂණය ක් විදිහට 3. සාප්පු සංකීර්ණය ක් විදිහට 4 broadcasting සහ radar පහසුකම් සදහා 5 නගර අලංකරණය සඳහා
  2. S

    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන් හමුදාව - සිව්වන කොටස

    ඇමරිකාවේ න් උන්ට ඩ්‍රෝන් බර ගානක් දන් දීලා ලු.
  3. S

    තෙල් හිගයක් තියෙනවා කිව්ව අය , එකට හරි උත්තරයක් නොදුන් අය

    ඇත්ත කතාව ගම්මන් පිල කිව්වේ එකක්. තෙල් නැහැ කියලයි නෙමේ. තෙල්වලට යන වියදම සම්පූර් ආනයන වියදමින් 25% ක් කියලා ඉස්සරහට. ආනයන අඩු කලාම ඕක වෙනවා. හැබයි ජාතික සේවක සංගමයේ එකා කිව්වේ තෙල් තියෙන්නේ සති දෙකකට කියලා. ඌ ඒක අපේ හැමදාම තියන හිටිය stock එක බව කිව්වේ නැහැ. පැතුමා හැමදාම කරන්නේ ගිනි තියන එකනේ...
  4. S

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    ගම්මන්පිල කිව්වේ රටේ තෙල්වලට යන වියදම වැඩී ඒක අඩු කරගන්න තෙල් පාවිච්චිය අඩු කරන්න කියලා. ඒ කිව්වේ හැම මඟුලටම වාහන පාවිච්චි කරන්න එපා කියලා. ඊයේ අපේ උන් උඩ දාගෙන තෙල් ගහන්න ගියේ ජාතික සේවක සංගමයේ ලේකම් කාරයා දුන්න වොයිස් කට් එකක් හින්දා. සිරස තමා මූලිකව ගිනි තියලා තියෙන්නේ. අනික අරු පැන්ෂන් ගිය...
  5. S

    Tesla AI Day

    ටෙස්ලා ජෝක් ඩේ...
  6. S

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    ඇමරිකාවේ උනේ බන් උන්ගේ මාර්කට් වැලිව් එක ට වඩා සෙලින් රේට් එක වැඩි වුනා ගෙවල් වල. නියම වටිනාකම වගේ තුන හතර ගුනයක්. එකපාරටම මාර්කට් එක නෝර්මල් වුනාම කෙලවෙලා ගියා බැංකුවට. මොකද දීපු නිවාස ණය ගෙවන එක නතර වුනා. ගෙවල් ටික වික්කාත් සෑහෙන්න පාඩුයි. ඕක ඒ රටවල නිතර වෙනවා. .com ,Tesla , bitcoin එහෙම ඔය...
  7. S

    උබලගේ පැත්තේ කොහොමද තත්තවේ දැන්?

    පෝලිම ගොඩක් තැන්වල. හැබයි බාර් පෝලිමට එකකට වත් ගහන්න බැහැ.
  8. S

    තිස්ස අබේසේකරයන්ගේ හැඳින්වීම් | Puran Appu | Gamperaliya | Oshin

    He is not great voice actor. He is our best screen writer. He can make any film in our mind with his script. And he had good voice. It make him great
  9. S

    කැමරා ප්‍රශ්ණයක්📸📹

    150ක් දීලා මොන ලබ්බක් ද ගත්තේ? හොඳ මිරලස් එකකට පලයන්. Sony a6xxx canon M50 Nikon Zfc Fuji xt xx වගේ. IPhone 13 නම් ඉතින් ලොකු වෙනසක් වෙන එකක් නැහැ. දැන් තියන කැමරාවත් හොදයි IPhone 12 ඒකේ.
  10. S

    සුදු හාමිනේ නුඹ කොතැනද..........

    තාත්තා කෙනෙක් ගැන නේද සිංදුවේ තියෙන්නේ. නුබලගේ තාත්තා ඇත දුර බලා ගෙන කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන මම ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන අනික තාත්තලා වැඩිපුර ආදරේ දුවලට කියලා අහලා තියෙනවා.
  11. S

    තලෙබාන් කාබුල් වට කරයි. ඇමරිකන් එම්බසියෙන් දුම් දමයි

    අපිත් හොයන්න පුළුවන් බන් එහෙමනම් අපේ ප්‍රධාන වෑවිලි බෝගය වෙනස් කරලා මහාපරිමාණයෙන් කරා නම් තනමල්විල නම් බැරිවෙයි හැබයි අනිත් පැතිවල පුළුවන් වෙයි.
  12. S

    තලෙබාන් කාබුල් වට කරයි. ඇමරිකන් එම්බසියෙන් දුම් දමයි

    ඇෆ්ගන් තලේබාන් කාරයෝම තමා බන් සිරියාවේදී ඇමරිකන් කාරයෝය එක්ක මුළලින් යුද්ධ කලේ. ඇමරිකාව කුර්දි කාරයින්ට සපෝර්ට් කරනකොට උන් තුර්කිය එක්ක එකතු වුනා. එහෙම තුර්කිය පැත්තේ න් උන් යුද්ධ තුන හතරකට සටන් කරලා තියනවා. අනික ඉරාකයේ දීත් මුවට ඇමරිකන් බඩු නොසෑහෙන්න හම්බ වුනා. තුර්කියත් ආයුධ දුන්නා. ඇමරිකාව...
  13. S

    ඉසුරු දැඩිව කියයි

    ඌට ඉතින් දැඩිව නෙමේ පොළවේ පස් කතා හරි කියවන්න පුළුවන්. හැබයි කවුරුත් ගන්න ගන්නේ නැහැ.
  14. S

    President Barack Obama Makes Surprise Visit

    මිනිහා පසිඩන්ට් ඉන්න කලේ කරපු PR වැඩක් නේ ඔය.
  15. S

    ඒ අව්‍යාජ පරපුරට සුභ ගමන් ... 🙏😓

    උබ කියන පරපුර දැන් ඉවරයි බන්. දැන් සමුගනිමින් ඉන්නේ මොක්කුද මන්දා පරපුරක්. 77 පස්සේ සෙට් එක. පොතක් පතක් නොකියවපු සෙට් එක. පරිසරය විනාශ කරපු සෙට් එක.
  16. S

    සිමෙන්ති තියෙනවද ?

    ඔය කොට්ට ගානනම් කඩේකින් හොයා ගන්න නැතිවෙයි. පහුගිය ටිකේ ultratec දැක්කේ නැහැ. හැබයි කඩේ තිබ්බ වගේ මතකෙකුත් තියනවා. සංස්ථා නම් තිබ්බා 1000 යි කොට්ටයක්. කපරාරුවට හින්දා ලොකුවට ජාති හොයන්න ගියේ නැහැ. මුලින්ම ඩීලර් කෙනෙක්ට අල්ලගෙන කඩවලට දාන ගානට ගන්න බලන්න.
  17. S

    Fall of Kandahar

    ඇමරිකාවේ වැරද්ද බන්. උන් රටේ මිනිස්සු හදන්න ට්‍රයි කලේ නැහැ. ආක්‍රමනය කලා විතරයි.
  18. S

    Fall of Kandahar

    Look like another Vietnam..
  19. S

    Fall of Kandahar

    ඇෆ්ගනිස්ථානේ කෑවේ ඇමරිකාවයි. සවුදි යයි එකතු වෙලා. තිබ්බ සමාජවාදී රජය පෙරලලා. රුසියාව ඇෆ්ගනිස්ථානයට ආවාම ඇමරිකන් anti-aircraft missile වලින් රුසින් කාරයින්ට ගැහුවේ. තලේබාන් හැදුවෙත් ඇමරිකන් කාරයෝය තමා. ග්‍රෝතික රටක් උනාට ඔය එක ග්‍රෝතයක් අතරේ වත් කිසිම එකමුතු කමක් නැහැ. ඇමරිකාව ආක්‍රමනය කලාට උන්...
  20. S

    විද්‍යුත් මාධ්‍ය රට වහනවට කොහොමත් කැමතියි

    පිස්සුද බන් ඒ රට වැහුවාහම උන්ට වියදම් වැඩී ආදායම් නැහැ.මාර්කටින් ඒකට ඇඩ් හොයන්න යන්න බැහැ.හෙව්වාත් සල්ලි ගන්න යන්න බැහැ.

    No contents