1. S

    මල්ටි ප්ලග් ප්‍රශ්නයක්

    P= IV ඒකියන්නේ 13*230 3kw රයිස් කුකර් එකක්? පිස්සුද බන් 350 w නම් එක ඈම්ප් එකක් විතර අදිනවා ඇත්තේ. 13A plug එක කියන්නේ ලංකාවේ plug standard එක බන්.
  2. S

    නඩු විභාගය අවසන් වන තෙක් රිෂාඩ් රිමාන්ඩ්

    දැන් පහුගිය ටිකේ වයරින් වයර් වල ගාන වැඩී කියලා කෑ ගැහුවා නේද? තඹ ටොන් 270 ක් සෙල්ලන්ද? අර්හත් කම්බිම මීටර් කියක්ද? අන්තිමට උන්ට රටේ තිබ්බ තඹ ටිකත් දීලා අන්තිමට බෝම්බත් කෑවා.
  3. S

    මහමෙව්නා අසපුව විසින් සේරුවාවිල චෛත්‍ය නාවයි

    පුරාවිද්‍යා එක ලබ්බක් කරනවාද? ඕවා කරලා දාගැබ් හානී වුනොත් උන් ගෙවන්න කියලාද? මිල කරන්න බැරි දේවල් ඔය. ඒක එක ගණයාලා ගෙදරින් ගෙනාපුවා නෙමේ නේ.
  4. S

    I want this

    ගානටනම් වටින්නේ නැහැ බන් chip set එක හැබයි wireless charging තියනවා. අනික පොලේ ගහන පොලේ ගැහිල්ල.
  5. S

    I want this

    Hmd global released new direct competitor for legendary Nokia 3210. And I want one of it . It hit something - it breaks something..
  6. S

    සමලිංගික අයිතිවාසිකම් නීත්‍යානුකුලව පිළිගන්නෙ නෑ – රජය පවසයි

    මම කියන්නේ LGB කියන දේ නීතියෙන් වරදක් නොවන තැනට ගේන්න ඕනේ. හැබයි ප්‍රවර්ධනය සම්පූර්ණයෙන් තහනම් කරලා. Pride රුළි නම් තහනම් කරලා දාන්න ඕනේ. තමුන්ගේ නිදන කාමරේ ඇතුලේ ඕනේ ලබ්බක්. එලියට ඕනේ නැහැ. Transgender කියන්නේ වෙනම මානසික තත්වයක්. ඒකට නීති ලේසි කරලා තමුන්ගේ ලිංගය තමුන්ට ඕනේ විදිහට හදා ගන්න...
  7. S

    1982 ලන්කාව 🤗

    මුඩුක්කු.මොන ගාර්ඩින්ද?
  8. S

    ජොනී ජොනී මේ අහන්න..මාව කාමරේක හිර කරන් තියෙන්නේ කෝල් එකක් නිසා..ඒක ගැන විතරයිමයි ඇහුවේ..-රිෂාර්ඩ් බදුර්දීන්

    උබ ලා දන්නවාද රාජපක්ෂලාගෙයි CSN එකෙයි තිබ්බ එකම සම්බන්ධවේ මොකද්ද කියලා. Office එක ඇතුලේ ගිය එකක email එකක් යෝෂිත ගේ mail address එක තියනවා. ඒක තමා එකම සාක්ෂිය. හැබයි කියන්න ඕනේ නැහැනේ. ඒහෙම වෙන්නැති ඔය කතාවත්.
  9. S

    මැටිල්ඩාට නොහැකිවුනේ ඇයි? අවසන් ඔලිම්පික් පදක්කමත් සුනේසුන්..

    දන්න ලබ්බක් කතා කරන්න බන්. අපේ පුහුණු කිරීම ජාත්‍යන්තර මට්ටම් වල නැහැ. නැතුව ඔය ලබ්බ වල් නෙමේ. අනික උබ කියන විදිහට මාට්ටු අල්ලන් වුනාට හොඳට පීනන්න පුටුවක් වෙන්න ඕනේ. උන් එකෙකේ වත් ආතල් එකට වත් මුහුදට පනින්නේ නැහැ. ගිලුනොත් යාන්තම් පීනන්න දන්නවා විතරයි. නැටුම් පරම්පරාවල කියලා උන්ට ජිම්නාස්ටික්...
  10. S

    නෙස්කැෆේ එක බොන්නවත් මාංචු කුට්ටම නොගලවන්න ඔහු කරපු වැරැද්ද මොකක්ද ?

    හිරකාරයෙක් උනාම හැමෝටම තියන නීතිය එකයි. මම හිත්න්නේ ලඟම නෑයෙත්ගේ මල් ගෙදරකට විතරයි යන්න දෙන්නේ. අම්මා තාත්තා බිරිඳ දරුවන් වගේ. මහින්ද රාජපක්ෂත් අම්මාගේ මල් ගෙදර ආවේ අන්තිම මොහොතේ මාංචු දාගෙන.
  11. S

    DHL just ordered 12 all-electric aircraft: Here’s why that’s a big deal

    first tell them at lest make a mockup and working engines. then a working prototype. then go to sales with proven production facility. not making false news like musk or tesla.
  12. S

    උපන්දින තෑග්ගක් ...... පියෙක් ගෙන් අව්. 7 පුතෙක්ට..?

    ලොගෝ සෙට් එකක් වගේ තමා. පොත් දැන්ම හරි යන්නේ නැහැ. අත් කාචයක් දුරදක්නයක් වගේත් තාම පොඩි වැඩී. සෙල්ලම් කෝච්චි සෙට් එකක් වගෙත් අවුලක් නැහැ.
  13. S

    සුනාමි අවදානමක් ගැන කියන පට්ටපල් බොරුවලට රැවටෙන්න එපා. ඉන්ද්‍රජිත්ගේ නියමය මතක තියා ගන්න. රිච්ටර් මාපකයේ ඒකක ගණන බලලා සතුටින් ඉන්න.

    උබ කොහොමද ඔය වගේ ගොන් කතා කියන්නේ? සුනාමියක් එන්න බල පාන්නේ පොලවට තිරස්ව වෙන ඕනේම කම්පනයක්. රික්ටර් පරිමානය අනුව වෙන්නේ ඒකේ ප්‍රබලත්වය වෙනස් වෙන එක විතරයි.
  14. S

    Why the Refugee Olympic Team feels more relevant than ever: 'We've all lived through collective exile'

    Because russians bans from olimpic but over 400 russian players play olimpic as ROC.
  15. S

    Dell Laptop SSD

    මොකක් කලත් base hardware එකයිනේ බන්. මම lap ඒකට 8 GB ram card එකක් ගැහුවා chrome tab ගාන වැඩි වුනා විතරයි.මැශින් එක ඒවා ඉදන් ආපු විදිහටම තමා වැඩ කලේ. ඊළඟට SSD එකක් ගැහුවා. දැන් විනාඩි තුනෙන් lap එක on. ඒත් processor එක bottle neck වෙලා තියෙන්නේ දැන්. සාමන්‍ය වැඩ වලට පට්ට ස්පීඩ් හැබයි ඇප් open...
  16. S

    ඇයි බන් මේ ෆිල්ම් එක තාම රිලීස් නොවුනේ?

    Looks like badly created copy of ready player one. But the actor is Great. Most likely will be action drama. Not science friction.
  17. S

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇති වූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයට ප්‍රණාමය 🔥

    දරුවා ඉතිහාසයේ කියවලා එන්න. 97 කාලේ මට මතකයි ස්ට්‍රයික් එකක් තිබ්බා රජයේ සේවකයෝ සැහෙන ගානක්. සතියක් විතර ලයිට් තෙල් නැතුව හිටියා මිනිස්සු. ඉටි පන්දමක් විතරයි. 80 ලොකු වැඩවර්ජනයක් තිබ්බා. ඔයාලගේ ජේවීපීය ඒක පාවලා දුන්නා. 53 හර්තාලය ගැන දන්නවාද? ඒක දවසේන් අගමැති කෙනෙක්ට ගෙදර ඇරියාම. හැබයි ඉතින්...
  18. S

    Dell Laptop SSD

    M2 slot එකක් තියනවා කියලා තියනවා. මුලින් ගලවලා confirm කර ගන්න. ඊළඟට M2 slot එක තියනවානම් 240gb M2 SSD එකක් ගහන්න. ගහලා os එක ඒකට දාන්න.ලැප් එක speed වෙයි. හැබයි පුලුවන්නම් ඒ එක්කම ram upgrade එකකට යන්න. ලැප් එක සෑහෙන්න ස්පීඩ් වෙයි. හැබයි ඉතින් chrome එහෙම පට ගාලා ඕන් වෙන එකක් නැහැ. හැබයි tab 20...
  19. S

    අම්මාට MOH එකෙන් වැක්සීන් එක ගහන්න බෑ කීවා

    කෝකටත් පෙන්නන ඩොක්ටගෙන් අහලා කරන්න.
  20. S

    ලංකාවට ඔලිම්පික් ඇදුමක් නෑ ..චීනාගේ හැට්ට කටු විතරයි.. ලැජ්ජයි නාමල්..චික්....

    ගොන් සන් ඔය පොටෝ එකේ ඇදුමේ අත් ගාව බලපන්. සිංහයා ගහලා තියනවා.

    No contents