ඇත්තට. දැන් ඉන්න ගුරු හොරු වගේ උන්ට නම් ඉතින් ඉගැන්නුවත් ස්ටයික් වගේනේ. අපේ අම්මලා උපාධියත් තියාගෙන රජයේ ලොකු අධිකාරියක ස්ථීර පත්වීමක් අත හැරලා ගුරු සේවයට ගිය කට්ටිය. කවදාවත් ලමයි අත හැරලා නැහැ ඉගන ගන්න බැහැ කියලා. හැම ස්ටයික් එකකදිම ඉස්කෝලේ ගිහින් පොත අත්සන් නොකර හිටියම ස්ටයික් තමයි බොල. ආණුඩුව...