1. S

    HDMI Capture card හොද suggestion එකක් දෙන්න කෝ ?

    daraz 1ke thiyana 1kama thama. fps gananam beluwe nehe. OBS 1ke weda. ganath rs 2000 k wage une. 1080 p qulity 1ka enawa. ikman 1kenda koheda balala gaththe hadissiyata. blackmagic card 2kak check kala dekama weda nehe. anthimata hadissiyata meka gaththa. dan 20h wage duwala thiyanawa awulak...
  2. S

    HDMI Capture card හොද suggestion එකක් දෙන්න කෝ ?

    usd 2 බන්. අපි වෙබ් කැම් දෙකකුයි නිකොන් එකකුයි සෝනි professional camcorder එකකුයි දාගෙන වැඩේ කලේ. පොඩි ඩිලේ එකක් තියනවා. තත්පරයකට අඩුයි. හැබයි audio වෙනම දෙන්නේ. ඒක හින්දා වෙන්න පුළුවන් කැමරා එක හරහා රෙකොඩ් වෙනවානම් අවුලක් නැතිවෙයි. ගත්තේ නම් පිටින් අඩුවට තියනවා ඔයිට වඩා.
  3. S

    HDMI Capture card හොද suggestion එකක් දෙන්න කෝ ?

    Ow. Dekak 1kama pc 1ke use karala thiyanawa. Badu weda. Poddak watha Una dekama 1ka para duwwanna gihin OBS 1ke. Passe Hari. Wenama audio feed 1kak API ban dunna.
  4. S

    oxygen tankiyak gatta

    මුන්ට පිස්සු අන්තිමට ඔක්සිජන් විස වෙලා මැරෙන්නේ. මාර්කට් එකේ තියෙන්නේ industrial oxygen ලෙඩ්ඩුන්ට දෙන්නේ medical oxygen. මැරෙන්න ලේසී විදිහක්
  5. S

    HDMI Capture card හොද suggestion එකක් දෙන්න කෝ ?

    https://www.daraz.lk/products/usb-20-hdmi-channel-metal-video-capture-card-live-recording-box-supports-obs-i106170304-s1013832794.html?&search=pdp_v2v?spm=a2a0e.pdp.recommend_2.1.650d5341jpcSyU&mp=1&scm=1007.16389.198132.0&clickTrackInfo=2dbd6278-afdd-45a2-9fb9-b19a0bcaa8a5__106170304__79__trigge...
  6. S

    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    ඔබට එච්චර දෙයක් හිතේන එකක් නැහැ. මොකද ICU දාන කොට සාමාන්‍යයෙන් සිහියක් පතක් නැති කෙනෙක්ට තමා දාන්නේ. එතකම් එලියේ කියන් බෙහෙත් කරනවා. ඔක්සිජන් දෙනවා කියන්නේ ICU කියලා පටලව ගන්න එපා.
  7. S

    කොටුවේ පොඩි නම යම්කිසි මාර්ගඵලයක් ලබල වෙන්න බැරිද ?

    මෙහෙමයි කුණු රසය කැමති කුනුරසම හොයන අයට මේ බන හොදයි. බලපන් පෝය දවසට එක රේඩියෝ එකකට ටීවී එකකට ගෙන්නනවාද ඔය හාමුදුරුවන්ව. හැබයි ගම්වල සමිති වල ඉන්න කට්ටිය නම් බවක් සංවිධානය කරන්න කෘයලා ගෙන්න ගන්නේ ම ඔය හාමුදුරුවන්ව.
  8. S

    Oxygen Bottle ekak

    පුළුවන්. හැබයි ලිප ලඟ තමා හොදම තැන තියා ගන්න.
  9. S

    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    මෙතන කියන්න ලේසී හැබයි කරන්න එකෙකුටවත් බැහැ. ගමේ ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩ්ඩු පනහකටවත් ඉඩ නැති තැනක. ඒකටත් ICU එබන්නද කියන්නේ? ලංකාවේ ICU මදී ප්ක ඇත්ත. හැබයි ICU අද ඕනේ කියලා හදන්න මේක චීනේ නෙමේ. බඩු ගන්න බලන් ඉන්න වෙනවා මාස ගනන්. අනික හැම තැනම ICU දාලා ඒවා මොනවා කරන්නද? telecommunication වල තියන...
  10. S

    ලංකාවේ ජනාධිපති ඇමෙරිකාවේ ජනාදිපති වෙලා ඇමෙරිකාවේ ජනාධිපති ලංකාවේ ජනාදිපති වුනොත් මොකක් වෙයිද?

    මහ වෙනසක් නැහැ. ඌ කරලා තියන හොරකම් වල හැටියට ලංකාවේ ලොකුම හොරාටත් තැනක් නැහැ.
  11. S

    laptop cooling fan

    meka thama ban bande mama try karala balannam. thanks ban..
  12. S

    laptop cooling fan

    HP pavilion 15 p- series fan එකක් ගන්න තැනක් දන්නවද? හොද එකක් ගන්න ඔ්නේ ali එකේ තියනවා ඩෙලර් 5 යි ශිපින් 30යි. යුනිටිය ගාව කඩේ කින් එකක් දැම්මා මාස හයක් දිව්වේ නැහැ. වැඩ නැහැ කියලා ආවා. අනික මුල් එක අහක්කලේ ඩකඩක ගාන්න අරන් මේක මාස තුනෙන් ඩකඩක ගාන්න ගත්තා. අන්තිමට ගලවලා බලද්දි ‌ෆෑන් එක වෙනම...
  13. S

    Tesla Autopilot වාහන අසාර්ථක ද?

    Still a prototype system. But they used in cars and owners are the beta testers. It's still not ready to use. But watch expect the company how sell prototype cars to there customers.
  14. S

    hdd slow speed

    නැහැ බන් ලැබේ. පාර්ටිෂන් එක ක්ලොන් කරන්න හැදූවේ. Bios වලින් cuddy ඒකේ data speed අඩු කරලා ද කොහෙද හරියට වැඩ නැහැ. ඒකේන් තමා කෙල වුනේ.
  15. S

    hdd slow speed

    බෝස් වල අවුල තිබ්බේ බන්. තිබ්බ සැම්සුන් 1tb ය caddy ඒකේ boot වෙන්න ගිහින් os damage වුනා. ඒ අස්සේ Hiran එකෙන් open කරලා තව එකක් කෙල වුනා.අනික ක්ලොන් කරන්න ගිහින් වැරදුනාද කියලත් හිතේ නවා. කොහොම හරි වෙන 1 tb යක් දැන්මම වැඩ කලා හැබයි hard to sas 3 mb/s වලින් ගියේ. ඒක හින්දා ද කොහෙද අර hard එකට...
  16. S

    මට උණ දේ

    අවාසනාවට තවත් කතාවක්. යකෝ මේකේ ඉන්නේ එක්කෝ මිලියනපතියෝ නැත්නම් මානසික ලෙඩ්ඩු. පුදුම එලකිරියක්නේ. මම නම් ඔය කලින් දාපුවා බලන්න බැරි වුන්ව ගනන් ගන්නේවත් නැහැ.
  17. S

    hdd slow speed

    Bios වල අවුලක් තිබ්බේ බන් අප්ඩේට් කලාම හරි ගියා. අපරාදේ අර data ටික දැන් ඉතින් බලන් ඉන්න එපැයි ගන්න.
  18. S

    hdd slow speed

    මම ලොක්කා වගේ ssd යක් ගහන්න ගිහින් හාඩ් ඒකට කෙල වුනා. ඒක නම් ඉතින් recovery පාරක් දා ගන්න එකනේ. ඒත් බන් hard එක පුදුම විදිහට slow cuddy එකේදි පෙන්නනේ sata 6 වල තියෙන්නේ කියලා. ඊයේ හවසනම් sata 1 තියලා පෙන්නුවා අද නම් ඒක වෙනස් වෙලා තියෙන්නේ. මෙකක් වෙන්න පුළුවන්ද? cuddy 1කද?
  19. S

    බස් කාරයෙකුට රිටන් එක දුන්නා

    මොන මී හරකේක්ද? සීනි ඩීසල් වල දිය වෙන්නේ නැහැ මී හරකෝ. මෙතන හිතට එන හිතලු නොදා හිටපන්.

    No contents